The Leader News
BREAKING
රුපියල් බිලියන 600ක දේශීය අධිවේගී මාර්ග වැඩසටහනේ සැබෑ ආර්ථික බර කාටද?●බංග්ලාදේශයේ මංගල ඩොලර් බැඳුම්කරයට 8.5% ක ඉහළ පොලී අවදානමක්●ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් දෙකක් අවසන් සටන්වලට: 2035 ලෝක කුසලානය එක්සත් රාජධානියට●ලෝකයේ දැවැන්තම වෙළෙඳ හවුලට එක්වීමට ශ්‍රී ලංකාව සූදානම්●කොළඹ කසළ අර්බුදය පසුපස වාහන සහ සේවක හිඟයක්●නිල ඇඳුමට මුවා වී දැරියක බිලිගත් උප පොලිස් පරීක්ෂකට වසර 50ක සිරදඬුවම්●මිතුරාගේ දරුවා අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර දහයක සිරදඬුවම්●ජයරත්න සමූහයේ අධ්‍යක්ෂවරියකට අපහාස කළැයි කියන සැකකරු රිමාන්ඩ්●උද්ධමනය යළි ඉහළට: ශ්‍රී ලංකාවේ ආර්ථිකය නව අභියෝගයක ●ඉන්දීය සාගරයේ 6.5 භූකම්පනයෙන් ලංකාවට සුනාමි අවදානමක් නැහැ●
Top Ad
පුවත්

මංගල වෙනුවෙන් ‘වායාම’ එළිදකියි

T

The Leader Desk

August 20, 2023 • 8:45 AM

මංගල වෙනුවෙන් ‘වායාම’ එළිදකියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෘතිය ජනගත කෙරෙන්නේ එදින සවස 3.30ට ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී ය.
  • සමරතුංග, ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ කතුවරයා එහිදී අදහස් දැක්වීමට නියමිතය.
  • ගායන ශිල්පිනි නිරංජලා මංජරී එදින ගීත ගායනයෙන් එක්වනු ඇත.
  • ‘වායාම’ ද ලීඩර් ප්‍රකාශනයකි.
අකුරු ප්‍රමාණය (Font Size):



කෘතිය ජනගත කෙරෙන්නේ එදින සවස 3.30ට ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී ය.

ආචාර්ය මහේෂ් හපුගොඩ, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ කතුවරයා එහිදී අදහස් දැක්වීමට නියමිතය.

ගායන ශිල්පිනි නිරංජලා මංජරී එදින ගීත ගායනයෙන් එක්වනු ඇත.

‘වායාම’ ද ලීඩර් ප්‍රකාශනයකි. 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මංගල වෙනුවෙන් ‘වායාම’ එළිදකියි | The Leader