The Leader News
BREAKING
Top Ad
පුවත්

මාලිමා ආණ්ඩුව අගමැති මෝදිවත් අන්දයි !

T

The Leader Desk

August 15, 2025 • 5:17 PM

මාලිමා ආණ්ඩුව අගමැති මෝදිවත් අන්දයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවමත් ඉදිකිරීම් අවසන් නොමැති බව හිටපු අමාත්‍ය සහ පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.
  • මේ පිළිබඳ සොයා බැලීමට ඔහු ඇතුළු හිටපු මන්ත්‍රිවරු පිරිසක් අගෝස්තු 15 (අද) දින පෙරවරුවේ දඹුල්ලේ ඌෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවට පැමිණියහ.
  • එහි දී නිරීක්ෂණය වූයේ කෘෂිකර්ම ගබඩාව තවමත් වැඩ අවසන් නොකර පවතින බව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

තවමත් ඉදිකිරීම් අවසන් නොමැති බව හිටපු අමාත්‍ය සහ පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

මේ පිළිබඳ සොයා බැලීමට ඔහු ඇතුළු හිටපු මන්ත්‍රිවරු පිරිසක් අගෝස්තු 15 (අද) දින පෙරවරුවේ දඹුල්ලේ ඌෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවට පැමිණියහ.

එහි දී නිරීක්ෂණය වූයේ කෘෂිකර්ම ගබඩාව තවමත් වැඩ අවසන් නොකර පවතින බව යි.

විපක්ෂයේ විවිධ බලවේග නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන උදය ගම්මන්පිල, නිමල් පියතිස්ස, සංජීව එදිරිමාන්න, ප්‍රේම්නාත් දොලවත්ත, නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර, දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත, වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සරත් සුමනසූරිය සහ පොදුජන පෙරමුණේ  මාතලේ සංවිධායක නිශාන්ත ඩයස් යන අය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

 
සබැඳි පුවත් :
දඹුල්ලේ උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ ලයිට් කපලා ! - විපක්ෂයේ නිරීක්ෂණ චාරිකාවක දී අනාවරණය වේ

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...