එම වැඩමුළුව පැවැත්වූයේ: නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර යන අයගේ ප්‍රධානත්වයෙනි.
එහි දී එම වැඩමුළුව සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර විවිධ ස්ථානවල පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව, ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව මේ මොහොතේ ගෙන ඒම හොඳ ද නරක ද යන්න පිළිබඳව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව, පළාත් සභා මැතිවරණය පිළිබඳව සහ ආණ්ඩුවේ ගමන් මග පිළිබඳව ද පිරිස සාකච්ඡා කළහ.
''පොදු වේදිකාවක් නිර්මාණය කරන්නේ ආණ්ඩුවේ අඩුපාඩු සොයා බැලීම සඳහා පමණයි''
සජිත් ප්‍රේමදාස, රනිල් හෝ GL නායකයා නොවන බවත්, අද: උද්ඝෝෂණ, වැඩ වර්ජන යනාදිය නොපැවැත්වෙන්නේ ආණ්ඩුව හොඳ නිසා නොව විපක්ෂය හොඳ නිසා බවත් විපක්ෂයේ කිසිවකු ඒ කිසිවකට සහභාගි නොවන බවත් එහි දි ප්‍රකාශ කෙරිණ.
තම පක්ෂය කිසි දිනක ආණ්ඩුවේ කකුලෙන් අදින්නට නොයන බවත්, එමෙන් ම ආණ්ඩු පෙරළන්න අවශ්‍යතාවක් නොමැති බවත්, තම පක්ෂය පොදු වේදිකාවක් නිර්මාණය කරන්නේ ආණ්ඩුවේ අඩුපාඩු සොයා බැලීම සඳහා පමණක් බවත්, මාලිමා ආණ්ඩුව දැන් ඉදිරිපත් කර තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාවේ තම පක්ෂය ඉදිරිපත් කළේ මීට අවුරුදු දහයකට කලින් බවත් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අත්‍යවශ්‍ය බවත් මෙහි දී ප්‍රකාශ කෙරිණි.
(සටහන | සුමේධ සංජීව)
අපිට ආණ්ඩුවෙ කකුලෙන් අදින්න වුවමනා නෑ -පොදුජන එක්සත් පෙරමුණේ නායකයෝ කියති
T
The Leader Desk
August 16, 2025 • 10:58 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එම වැඩමුළුව පැවැත්වූයේ: නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර යන අයගේ ප්‍රධානත්වයෙනි.
- ''පොදු වේදිකාවක් නිර්මාණය කරන්නේ ආණ්ඩුවේ අඩුපාඩු සොයා බැලීම සඳහා පමණයි'' සජිත් ප්‍රේමදාස, රනිල් හෝ GL නායකයා නොවන බවත්, අද: උද්ඝෝෂණ, වැඩ වර්ජන යනාදිය නොපැවැත්වෙන්නේ ආණ්ඩුව හොඳ නිසා නොව විපක්ෂය හොඳ නිසා බවත් විපක්ෂයේ කිසිවකු ඒ කිසිවකට සහභාගි නොවන බවත් එහි දි ප්‍රකාශ කෙරිණ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



