The Leader News
BREAKING
Top Ad
පුවත්

වෙඩි තැබීම් හා ඝාතන පසුපස ආරක්ෂක අංශ නම් ගම් රැසක්

T

The Leader Desk

August 16, 2025 • 7:15 PM

වෙඩි තැබීම් හා ඝාතන පසුපස ආරක්ෂක අංශ නම් ගම් රැසක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගම් පොලිසියට අනාවරණ වී ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
  • මේ අය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය, බුද්ධි අංශ, ත්‍රිවිධ හමුදාව වෙන වෙනම අභ්‍යන්තරික පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, පොලිසිය සිද්ධිවලට අදාළව විමර්ශන ආරම්භ කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
  • වෙඩික්කරුවන් ලෙස සහභාගිවීම, රාජකාරි ගිනිඅවි පාතාලයට ලබාදීම, ගිනිඅවි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආදී චෝදනා ඔවුන්ට එල්ලවී ඇති අතර, විමර්ශන අවසන් වූ වහාම ඔවුන් අත්අඩංගුවට ගන්නා බව හෙතෙම පැවසිය.
  • විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියෙන්, යුද හමුදාවෙන් ආයුධ පැන්නීම් සිදුකළ සහ එල්ටීටීඊ සංවිධානයෙන් රජයට බාරදුන් ගිනිඅවි කඳවුරුවලින් පැන්නීම් සිදුකළ තවත් කිහිප දෙනකු අනාවරණ වී ඇතැයි හෙතෙම කීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගම් පොලිසියට අනාවරණ වී ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය, බුද්ධි අංශ, ත්‍රිවිධ හමුදාව වෙන වෙනම අභ්‍යන්තරික පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, පොලිසිය සිද්ධිවලට අදාළව විමර්ශන ආරම්භ කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

වෙඩික්කරුවන් ලෙස සහභාගිවීම, රාජකාරි ගිනිඅවි පාතාලයට ලබාදීම, ගිනිඅවි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආදී චෝදනා ඔවුන්ට එල්ලවී ඇති අතර, විමර්ශන අවසන් වූ වහාම ඔවුන් අත්අඩංගුවට ගන්නා බව හෙතෙම පැවසිය.

විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියෙන්, යුද හමුදාවෙන් ආයුධ පැන්නීම් සිදුකළ සහ එල්ටීටීඊ සංවිධානයෙන් රජයට බාරදුන් ගිනිඅවි කඳවුරුවලින් පැන්නීම් සිදුකළ තවත් කිහිප දෙනකු අනාවරණ වී ඇතැයි හෙතෙම කීය.

මෑතක සිදුවූ අපරාධ රැසකට තොරතුරු ලබාදීම සම්බන්ධවත් ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

(deshaya | ගයාන් ගාල්ලගේ) 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...