අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කීය.
ලොහාන් රත්වත්තේ මහතාගේ දේහය තැන්පත් කර ඇති මහනුවර මහයියාවේ නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දැක්වීය.
"මම ඒ කාලේ ඉඳන්ම ලොහාන් රත්වත්තේ මැතිතුමා ගැන දන්නවා. අපි දෙපැත්තෙ ඉඳන් දේශපාලනය කළා. නමුත් අප අතර පෞද්ගලික වෛරයක් තිබුණේ නෑ. එමෙන්ම මා ජනාධිපති සමයේ එතුමා වැවිලි ක්ෂේත්‍රයේ ඇමතිවරයා ලෙස කටයුතු කළා. ඒ කටයුතු හොඳින් කළා. එතුමාට හොඳ දේශපාලන අනාගතයක් තිබුණා. නමුත් දෛවයේ හැටි මේක තමයි යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ එහිදී කීය.
( lankadeepa | අංජුල මහික වීරරත්න)
අපි දෙපැත්තක හිටියත් දේශපාලන වෛරයක් තිබුණේ නෑ - රනිල්
T
The Leader Desk
August 17, 2025 • 4:30 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කීය.
- නමුත් අප අතර පෞද්ගලික වෛරයක් තිබුණේ නෑ.
- එමෙන්ම මා ජනාධිපති සමයේ එතුමා වැවිලි ක්ෂේත්‍රයේ ඇමතිවරයා ලෙස කටයුතු කළා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



