The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

පළාත් ඡන්දය තියන දිනය ගැන බිමල්ගෙන් ඉඟියක් !

T

The Leader Desk

August 20, 2025 • 7:12 AM

පළාත් ඡන්දය තියන දිනය ගැන බිමල්ගෙන් ඉඟියක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘2025 වසරේත් 2024 දීත් ආණ්ඩුව ඡන්දයක් පැවැත්වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ, ඒ ආකාරයට පළාත් සභා මැතිවරණය ද ලබන වසරේ (2026) මුල් මාස 6 තුළ පැවැත්වීමට අපේක්ෂා කරන බවය.
  • ඊට නීතිමය වශයෙන් බාධාවක් තියෙන අතර ඒවා ඉවත් කරගැනීමට අපේක්ෂා කරන බවද ඔහු කීය.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන ඒම පිළිබඳව රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම යනු පුළුල් ක්‍රියාවලියක් බවත් ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය ඉලක්ක කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
  • පළාත් සභා ඡන්දය පවත්වා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳව පුළුල් දේශපාලන වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද ඔහු පැවැසුවේ කිලිනොච්චිය ප්‍රදේශයේ 17 වන දා පැවති මාධ්‍ය හමුවකදීය.
අකුරු ප්‍රමාණය (Font Size):


‘2025 වසරේත් 2024 දීත් ආණ්ඩුව ඡන්දයක් පැවැත්වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ, ඒ ආකාරයට පළාත් සභා මැතිවරණය ද ලබන වසරේ (2026) මුල් මාස 6 තුළ පැවැත්වීමට අපේක්ෂා කරන බවය.

ඊට නීතිමය වශයෙන් බාධාවක් තියෙන අතර ඒවා ඉවත් කරගැනීමට අපේක්ෂා කරන බවද ඔහු කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන ඒම පිළිබඳව රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම යනු පුළුල් ක්‍රියාවලියක් බවත් ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය ඉලක්ක කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

පළාත් සභා ඡන්දය පවත්වා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳව පුළුල් දේශපාලන වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද ඔහු පැවැසුවේ කිලිනොච්චිය ප්‍රදේශයේ 17 වන දා පැවති මාධ්‍ය හමුවකදීය.

( mawbima | Anuradha Herath )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...