The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

‘ආණ්ඩුවේ ඉදිරි පෙළ අය‌ගේ නඩු අහන විනිසුරන් මාරුකරලා’ - නාමල්

T

The Leader Desk

August 20, 2025 • 6:31 AM

‘ආණ්ඩුවේ ඉදිරි පෙළ අය‌ගේ නඩු අහන විනිසුරන් මාරුකරලා’ - නාමල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ පිළිබඳව මේ වන විට මුළු රට ම දන්නා බව ද රටේ අධිකරණ පද්ධතිය ස්වාධීනව පවත්වාගෙන යෑමට බලධාරීන් කටයුතු කළ යුතු බව ද නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා කීය.
  • කුමන යහපත් පනත් ගෙනාවත් අධිකරණ පද්ධතිය ස්වාධීන නොමැති නම් රටට ආයෝජකයන් නොඑන බවද රාජ්‍ය ආදායම වැඩි කර ගත්තා නම් රටේ මහජනතාවට ප්‍රතිලාභ නැත්තේ මන්දැයි ද මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
  • මේ වන විට පොලිසිය හා හමුදාව ද වත්මන් ආණ්ඩුව දේශපාලනීකරණයට ලක් කර ඇති බව ද රාජපක්ෂ මන්ත්‍රිවරයා කීය.
  • සංචාරකයන්ට ගුවන්තොටුපොළේදී රියැදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය නිසා මෙරට සංචාරක කර්මාන්තය තුළ රැකියා කරන රියැදුරන්ට තම රැකියා අවස්ථා අහිමි වී ඇති බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (අගෝ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ පිළිබඳව මේ වන විට මුළු රට ම දන්නා බව ද රටේ අධිකරණ පද්ධතිය ස්වාධීනව පවත්වාගෙන යෑමට බලධාරීන් කටයුතු කළ යුතු බව ද නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා කීය.

කුමන යහපත් පනත් ගෙනාවත් අධිකරණ පද්ධතිය ස්වාධීන නොමැති නම් රටට ආයෝජකයන් නොඑන බවද රාජ්‍ය ආදායම වැඩි කර ගත්තා නම් රටේ මහජනතාවට ප්‍රතිලාභ නැත්තේ මන්දැයි ද මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

මේ වන විට පොලිසිය හා හමුදාව ද වත්මන් ආණ්ඩුව දේශපාලනීකරණයට ලක් කර ඇති බව ද රාජපක්ෂ මන්ත්‍රිවරයා කීය.

සංචාරකයන්ට ගුවන්තොටුපොළේදී රියැදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය නිසා මෙරට සංචාරක කර්මාන්තය තුළ රැකියා කරන රියැදුරන්ට තම රැකියා අවස්ථා අහිමි වී ඇති බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (අගෝ. 19) පැවසීය.


( Mawbima | අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...