විශේෂ දේව මෙහෙයන් මාලාවක් පැවැත්වීම සඳහා සහභාගීව ඇත.
මෙල්බන් නගරය තුළ අගෝස්තු 22, 23 සහ 24 යන දිනයන්හිදී මෙම දේව මෙහෙයන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ඔහුගේ පැමිණීම, මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජාත්‍යන්තර මාධ්‍ය සටහන් කරගත් විශේෂ අවස්ථාවක් විය.
දේව මෙහෙයන් කාලසටහන
Xඅගෝස්තු 22 ( සිකුරාදා) – සවස 6.00
X අගෝස්තු 23 (සෙනසුරාදා) – සවස 6.00
X අගෝස්තු 24 (ඉරිදා) – උදෑසන 10.00
අති උතුම් රදගුරු දිවැසිවර ජෙරෝම් ප්‍රනාන්දුගේ මහිමාන්විත සභාව, ලොව පුරා රටවල් සියයකට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති අතර, ඕස්ට්‍රේලියාවේද ශාඛා හතරක් ක්‍රියාත්මක වේ.
මෙල්බන් (ඉංග්‍රීසි) ශාඛාව
මෙල්බන් (සිංහල) ශාඛාව
ඇඩිලේඩ් ශාඛාව
කැන්බරා ශාඛාව
වැඩි විස්තර සඳහා අමතන්න : 03 9961 3992





