ප්‍රකාශ කරයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකය (පදනම 2021 = 100) : 2025 ජූලි වාර්තාව ඊයේ (21)එළි දක්මින් එම දෙපාර්තමේන්තුව මේ බව කියා සිටි .
ඒ අනුව 2025 ජූනි මාසයේ දී 0.3% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 ජූලි මාසය සඳහා 0.7% ක් දක්වා වැඩි වී ඇත.
2025 ජූනි මාසයේ දී 4.2% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 ජූලි මාසයේ දී 2.2% ක් දක්වා අඩු වී ඇත.
එමෙන්ම, 2025 ජූනි මාසයේ දී -2.8% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 ජූලි මාසයේ දී -0.6% ක් දක්වා වැඩි වී ඇත.
(සටහන | ජේ . මුණසිංහ)





