The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

අකිල එලියට දාපු රනිල්ගේ හඬ පටය

T

The Leader Desk

August 23, 2025 • 3:07 PM

අකිල එලියට දාපු රනිල්ගේ හඬ පටය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට පෙර ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇත.
  • අද (23) කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් එම හඬපටය මාධ්‍යයට නිකුත් කලේය.
  • මේ හැම තැනම සිදුවෙන දේශපාලන වශයෙන් කරන කටයුතු.
  • මේ එකක්වත් මම පිළිගන්නේ නැහැ.” මෙහිදි අදහස් දක්වමින් අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ ලංකාවේ ශක්තිමත් විදේශ සම්බන්ධකම් තිබෙන විශාල වැඩකොටසක් කල නායකයෙකුට දේශපාලන පලිගැනිමකට ලක්කරන්න කණ්ඩායමක් තිබෙනවාද යන්න ප්‍රශ්නයක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට පෙර ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇත.

අද (23) කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් එම හඬපටය මාධ්‍යයට නිකුත් කලේය.

එහි දැක්වෙන්නේ,


“මම හැම වෙලාවෙම රට වෙනුවෙන් වැඩ කළේ. පුද්ගලික කාරණා වලට වැඩ කරලා නැහැ. අද පෙනෙන්නේ.. මේ පාලනයේ දැන් තමයි සත්‍ය මුහුණ එන්නේ. මේ හැම තැනම සිදුවෙන දේශපාලන වශයෙන් කරන කටයුතු.. මේ එකක්වත් මම පිළිගන්නේ නැහැ.”


මෙහිදි අදහස් දක්වමින් අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ ලංකාවේ ශක්තිමත් විදේශ සම්බන්ධකම් තිබෙන විශාල වැඩකොටසක් කල නායකයෙකුට දේශපාලන පලිගැනිමකට ලක්කරන්න කණ්ඩායමක් තිබෙනවාද යන්න ප්‍රශ්නයක් බවයි.

''මෙතුමා තමයි දුෂණ විරෝධි පනත ගෙනාවේ. මෙතුමගේ ගේ ගිනිතිබ්බ වෙලාවේ ආණ්ඩුවෙන් සල්ලි ගත්තේ නැහැ ගේ හදන්න කියලා.ඉතින් අපි අහන්න කැමති මේ රටේ ජනාධිපති කෙනෙක්ට පහසුකම් තිබිය යුතු නැද්ද. ජනාධිපති කෙනෙක් පැය 8 වැඩ මුරයට වැඩ කල යුතුද. අද ඉන්න කෙනාටත් අනාගතයේ ඉන්න ජනාධිපතිවරයාටත් මේ වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙනවද……

(news19 | හිරුණි විජේසිංහ)

 

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...