ආණ්ඩුවට පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (23) අලුත්ගමදී පැවති ''ගමින් ගමට'' වැඩසටහනට එක්වෙමිනි.
ආණ්ඩුවට මේ මොහොතේ එල්ලවන චෝදනා වසා ගැනීමට දේශපාලන අත්අඩංගුවට ගැනීම් සිදු කරමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේය.
රාජ්‍ය නායකයෙකු අත්අඩංගුවට ගැනීමෙන් රටේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවත් ජවිපෙ නායකයින්ට රකින්න පරපුරක් හෝ රකින්න රටක් නොමැති බවත් තම කඳවුරට රකින්නට පරපුරක් ඇති බවත් රකින්න රටක් ඇති බවත් නාමල් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




