The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

අරුණ ප්‍රවෘත්ති කර්තෘ උදයජීව ඒකනායකගේ මව අභාවප්‍රාප්ත වෙයි

T

The Leader Desk

August 24, 2025 • 6:35 AM

අරුණ ප්‍රවෘත්ති කර්තෘ උදයජීව ඒකනායකගේ මව අභාවප්‍රාප්ත වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශ්‍රාමික සමූපකාර කළමනාකාර ප්‍රේමදාස ඒකනායක ගේ බිරිඳ වු ඈ තිදරු මවකි.
  • දෙවගෙදර මාතාව සතිඅග අරුණ හා ධරණි පුවත් පත්වල පුවත්පත්කලාවේදිනි නිතීඥ රෂ්නිකා ලියනගේ, ශෝභා ශ්‍යාමලී හපුතන්ත්‍රි හා යුනිලීවර් සමාගමේ අලෙවි කළමාණාකරු ඉන්දික නෙළුමි ගුණසිංහ යන අයගේ නැන්දණියද වේ.
  • දේහය පිලිබඳ අවසාන කටයුතු හෙට (25) බදුල්ල පොදු සුසාන භුමියේදි සිදුකෙරේ.
  • දේහය බදුල්ල 'තිසර' මල් ශාලාවේ තැන්පත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


විශ්‍රාමික සමූපකාර කළමනාකාර ප්‍රේමදාස ඒකනායක ගේ බිරිඳ වු ඈ තිදරු මවකි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් රත්නජීව ඒකනායක හා බදුල්ල මහ රෝහලේ හෙදි නිලධාරිනි උදුලානි අමිලා ඒකනායක ඇගේ බාල පුතණුවන් හා දියණියය.

දෙවගෙදර මාතාව සතිඅග අරුණ හා ධරණි පුවත් පත්වල පුවත්පත්කලාවේදිනි නිතීඥ රෂ්නිකා ලියනගේ, ශෝභා ශ්‍යාමලී හපුතන්ත්‍රි හා යුනිලීවර් සමාගමේ අලෙවි කළමාණාකරු ඉන්දික නෙළුමි ගුණසිංහ යන අයගේ නැන්දණියද වේ.

දේහය පිලිබඳ අවසාන කටයුතු හෙට (25) බදුල්ල පොදු සුසාන භුමියේදි සිදුකෙරේ. දේහය බදුල්ල 'තිසර' මල් ශාලාවේ තැන්පත් කර ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...