The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

දිවංගත මංගල සමරවීර සිව්වන ගුණ සමරු පින්කම අද මාතරදී

T

The Leader Desk

August 24, 2025 • 5:15 PM

දිවංගත මංගල සමරවීර සිව්වන ගුණ සමරු පින්කම අද මාතරදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ හිටපු අමාත්‍යවරයාගේ සහෝදරිය වූ ජයන්ති ගුණවර්ධන සමරවීර, ඇයගේ ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ ඥාතීන් සහ මංගල සමරවීර සමග දේශපාලනිකව සමීපව කටයුතු කළ හිතවතුන්ගේ සහභාගිත්වයෙනි.
  • මංගල සමරවීර දිවංගතව සිව් වසර පිරීම නිමිත්තෙන් පැවැති මෙම ගුණ සමරු පිංකම වෙනුවෙන් මතක බණ ධර්ම දේශනාව මාතර වල්පොල සිරි මංගල පිරිවෙන් විහාරාධිපති වලස්ගල පඤ්ඤාසිරි නායක ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලදී.
  • මෙම අවස්ථාවට මාතර බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගි වී සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ හිටපු අමාත්‍යවරයාගේ සහෝදරිය වූ ජයන්ති ගුණවර්ධන සමරවීර, ඇයගේ ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ ඥාතීන් සහ මංගල සමරවීර සමග දේශපාලනිකව සමීපව කටයුතු කළ හිතවතුන්ගේ සහභාගිත්වයෙනි.

මංගල සමරවීර දිවංගතව සිව් වසර පිරීම නිමිත්තෙන් පැවැති මෙම ගුණ සමරු පිංකම වෙනුවෙන් මතක බණ ධර්ම දේශනාව මාතර වල්පොල සිරි මංගල පිරිවෙන් විහාරාධිපති වලස්ගල පඤ්ඤාසිරි නායක ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලදී.

fhgcgdgg

එසේම මාතර ඓතිහාසික බෝධිරාජයා අබියස මංගල සමරවීර වෙනුවෙන් කෘතගුණ දක්වන මාතර ජනතාව විසින් තවත් ධර්ම දේශනාවක් සංවිධාන කර තිබිණු අතර එම ධර්මාන දේශනාව පැවැත්වනු ලැබුවේ කඹුරුපිටිය මාපලාන පුරාණ විහාරාධිකාරී, දෙනියායේ අධ්‍යාපන කලාප පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත අධ්‍යාපනපති කිත්තගල්ලේ ඥානරතන ස්වාමීන් වහන්සේ විසිනි.

මෙම අවස්ථාවට මාතර බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගි වී සිටියේය.

ඡායරූප - පංකජ සංකල්ප

xfgdfgffrr

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...