The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

කොළඹ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට

T

The Leader Desk

August 25, 2025 • 4:53 AM

කොළඹ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු 08 දෙනෙක් අනුරාධපුර පොලිසිය විසින් මෙයට පෙර නිධානයක් හෑරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබිය.
  • එහිදී බිරිඳ බේරාගැනීමට අනුරාධපුර පොලිස් ප්‍රධානීන්ට පවා නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බලපෑම්කර තිබු බව අනාවරණය වී තිබේ.
  • එම විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, සිය බිරිඳ ඇතුළු පිරිස කළ එම ක්‍රියාව කල්තියා නියෝජ්‍ය පොලිස්පති සැමියා විසින් දැන සිට ඇති බවයි.
  • එම සිදුවීම වන විට ඔහු අනුරාධපුරයේ රැදී සිට ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු 08 දෙනෙක් අනුරාධපුර පොලිසිය විසින් මෙයට පෙර නිධානයක් හෑරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබිය. එහිදී බිරිඳ බේරාගැනීමට අනුරාධපුර පොලිස් ප්‍රධානීන්ට පවා නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බලපෑම්කර තිබු බව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලබන්නේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියයි.

එම විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, සිය බිරිඳ ඇතුළු පිරිස කළ එම ක්‍රියාව කල්තියා නියෝජ්‍ය පොලිස්පති සැමියා විසින් දැන සිට ඇති බවයි.

එම සිදුවීම වන විට ඔහු අනුරාධපුරයේ රැදී සිට ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

දුරකථන විශ්ලේෂණ හා ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා පරීක්ෂා කිරීම් මගින් තහවුරු වූ විද්‍යාත්මක සාක්ෂිද පදනම් කරගෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...