The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●
Top Ad
පුවත්

‘ප්‍රජාතන්ත්‍රවාදී මූලයන්ට එල්ල කළ සැලසුම් සහගත ප්‍රහාරයක්’ - හිටපු ජනපතිනියගෙන් නිවේදනයක්

T

The Leader Desk

August 25, 2025 • 11:39 AM

‘ප්‍රජාතන්ත්‍රවාදී මූලයන්ට එල්ල කළ සැලසුම් සහගත ප්‍රහාරයක්’ - හිටපු ජනපතිනියගෙන් නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම අත්අඩංගුවට ගැනීම, මෙරට ප්‍රජාතන්ත්‍රවාදී මූලයන්ට සැලසුම් සහගතව එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙස සිය නිවේදනය මගින් අවධාරණය කරයි.
  • මෙම තත්ත්වයේ ප්‍රතිවිපාක එක් පුද්ගලයෙකුගේ හෝ දේශපාලන කණ්ඩායමක ඉරණම ඉක්මවා යන බවත්, සමස්තයක් ලෙස ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසිකම් අනතුරේ හෙළන බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මෙම අත්අඩංගුවට ගැනීම, මෙරට ප්‍රජාතන්ත්‍රවාදී මූලයන්ට සැලසුම් සහගතව එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙස සිය නිවේදනය මගින් අවධාරණය කරයි.

 

මෙම තත්ත්වයේ ප්‍රතිවිපාක එක් පුද්ගලයෙකුගේ හෝ දේශපාලන කණ්ඩායමක ඉරණම ඉක්මවා යන බවත්, සමස්තයක් ලෙස ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසිකම් අනතුරේ හෙළන බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

මානව නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අගය කරන සියලුම නායකයන් සහ පුරවැසියන් මෙම ක්‍රියාවලියට විරුද්ධ විය යුතු බව අවධාරණය කරන හිටපු ජනාධිපතිවරිය, " මෙම මුලපිරිම් කෙරෙහි මාගේ බලවත් විරෝධය එකහෙලා ප්‍රකාශ කිරීමට මම මුළු හදින්ම එකතු වෙමි,' යනුවෙන් වැඩිදුරටත් සිය නිවේදනය මගින් ප්‍රකාශ කර ඇත.

 chandrika Ranil tn4

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...