The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●
Top Ad
පුවත්

ගවේෂණාත්මක මාධ්‍යවේදී 'චාමික' ගෙන් 'ගින්දර වැඩක්'...

T

The Leader Desk

August 25, 2025 • 3:51 PM

ගවේෂණාත්මක මාධ්‍යවේදී 'චාමික' ගෙන් 'ගින්දර වැඩක්'...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගවේෂණාත්මක මාධ්‍යවේදී "චාමික" කෙටි නිහැඬියාවකින් පසු යළි කරළියට පැමිණ ඇත.
  • මේ තුළින් ත්‍රස්ථවාදය, පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාටම හා වංචා දූෂණ අක්‍රමිකතා සියල්ල රට හමුවේ අණාවරනය කිරීමට ඔහු සූදානම් බවද මීට පෙර සිට ඔහු කළ දැනුවත් කිරීම්වලින්ද පැහැදිළිය.
  • යූටියුබ් අවකාෂයේ වෙනස්ම වැඩකට ඔබත් "Gindara - ගින්දර" යූටියුබ් නාලිකාවට පිවිස සබ්ස්ක්‍රයිබ් කරන ලෙස චාමික ඔබෙන් ඉල්ලා සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):

ගවේෂණාත්මක මාධ්‍යවේදී "චාමික" කෙටි නිහැඬියාවකින් පසු යළි කරළියට පැමිණ ඇත.

ඒ  ඔහුගේම නවතම යූටියුබ් නාලිකාව වූ "Gindara - ගින්දර" තුළින් "අවුලවන්න නොව නිවන්න" යන තේමාව යටතේයි.

මේ තුළින් ත්‍රස්ථවාදය, පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාටම හා වංචා දූෂණ අක්‍රමිකතා සියල්ල රට හමුවේ අණාවරනය කිරීමට ඔහු සූදානම් බවද මීට පෙර සිට ඔහු කළ දැනුවත් කිරීම්වලින්ද පැහැදිළිය.

යූටියුබ් අවකාෂයේ වෙනස්ම වැඩකට ඔබත් "Gindara - ගින්දර" යූටියුබ් නාලිකාවට පිවිස සබ්ස්ක්‍රයිබ් කරන ලෙස චාමික ඔබෙන් ඉල්ලා සිටියි.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...