The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●
Top Ad
පුවත්

සමාජ මාධ්‍ය පළ කිරීම් ගැන නීතිය ක්‍රියාත්මක කරන්න - ශ්‍රී ලංකා නීතීඥ සංගමය

T

The Leader Desk

August 26, 2025 • 7:43 AM

සමාජ මාධ්‍ය පළ කිරීම් ගැන නීතිය ක්‍රියාත්මක කරන්න - ශ්‍රී ලංකා නීතීඥ සංගමය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බාහිර තර්ජන හෝ මැදිහත්වීම්වලින් අධිකරණය ආරක්ෂා කර සුරැකීම සඳහා අධිකරණයට බලපෑම් කිරීම සම්බන්ධ දණ්ඩනීය විධිවිධාන අඩංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(ඇ)(1) සහ (2) වගන්ති කෙරෙහි අවධානය යොමු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) නිවේදනය කරයි.
  • අධිකරණ සේවා කොමිෂන් සභාවේ සහ අධිකරණ පද්ධතියේ විෂය පථයට අයත් කරුණු පිළිබඳව සමාජ මාධ්‍ය සහ අනෙකුත් වේදිකාවල දක්නට ලැබෙන අදහස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිවේදනයෙහි මෙසේ දැක්වේ.
  • (සටහන | අජිත් පැරකුම් ජයසිංහ) දේශපාලන හා සමාජ විශ්ලේෂක ajithperakum@gmail.com (මෙම සටහන praja.lk හි පලවූවකි).
අකුරු ප්‍රමාණය (Font Size):

බාහිර තර්ජන හෝ මැදිහත්වීම්වලින් අධිකරණය ආරක්ෂා කර සුරැකීම සඳහා අධිකරණයට බලපෑම් කිරීම සම්බන්ධ දණ්ඩනීය විධිවිධාන අඩංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(ඇ)(1) සහ (2) වගන්ති කෙරෙහි අවධානය යොමු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) නිවේදනය කරයි.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සහ අධිකරණ පද්ධතියේ විෂය පථයට අයත් කරුණු පිළිබඳව සමාජ මාධ්‍ය සහ අනෙකුත් වේදිකාවල දක්නට ලැබෙන අදහස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිවේදනයෙහි මෙසේ දැක්වේ.

එවැනි ක්‍රියාවන් මගින් නීතියේ ආධිපත්‍යය අඩපණ කරන අතර, නීතියේ නිසි ක්‍රියාවලියට තර්ජනයක් වෙමින් යුක්තිය පසිඳලීම පිළිබඳ මහජන විශ්වාසයට බලපෑම් කිරීමේ විභවයක් එහි ඇති බව ද, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ඇතුළු සියලුම පාර්ශවකරුවන් විසින් නීතියේ ආධිපත්‍යය, නිසි ක්‍රියාවලිය සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිදහස සෑම විටම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.


(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම සටහන praja.lk හි පලවූවකි)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...