The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●
Top Ad
පුවත්

රනිල්ට එරෙහි නඩුකරය ක්‍රියාත්මක වෙද්දී අධිකරණය ඉදිරිපිට තත්ත්වය

T

The Leader Desk

August 26, 2025 • 10:23 AM

රනිල්ට එරෙහි නඩුකරය ක්‍රියාත්මක වෙද්දී අධිකරණය ඉදිරිපිට තත්ත්වය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කොළඹට රැස්වූ ජනතාව මේ වන විට කොම්පඤ්ඤවීදිය කිව් පාරේ ශිව සුබ්‍රමනියම් කෝවිල අසල රැස්වී උද්ඝෝෂණ පවත්වමින් සිටිති.
  • එම කෝවිලට මීටර් සියයක් පමණ ඉදිරිපිටින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පිහිටා ඇත.
  • කෝවිල ඉදිරිපිට පොලිසිය පෙළ ගැසී ජනතාව ඉදිරියට පැමිණීම වළක්වමින් සිටී.
  • මේ වන විට අධිකරණ පරිශ්‍රයේ ආරක්ෂක දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති අතර, දේශපාලනඥයින් විශාල පිරිසක් අධිකරණ පරිශ්‍රයේ සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කොළඹට රැස්වූ ජනතාව මේ වන විට කොම්පඤ්ඤවීදිය කිව් පාරේ ශිව සුබ්‍රමනියම් කෝවිල අසල රැස්වී උද්ඝෝෂණ පවත්වමින් සිටිති.

එම කෝවිලට මීටර් සියයක් පමණ ඉදිරිපිටින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පිහිටා ඇත.

කෝවිල ඉදිරිපිට පොලිසිය පෙළ ගැසී ජනතාව ඉදිරියට පැමිණීම වළක්වමින් සිටී.

කෝවිල ඉදිරිපිට රැස්වූ පිරිස් සටන් පාඨ කියමින් ආණ්ඩුවට විරෝධය පළ කරමින් සිටිති.

මේ වන විට අධිකරණ පරිශ්‍රයේ ආරක්ෂක දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති අතර, දේශපාලනඥයින් විශාල පිරිසක් අධිකරණ පරිශ්‍රයේ සිටිති.


kotuwa

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...