The Leader News
BREAKING
හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●
Top Ad
පුවත්

හෘදයාබාධයට දෙන එන්නත් තොගයක් භාවිතයෙන් ඉවතට

T

The Leader Desk

August 29, 2025 • 5:14 AM

හෘදයාබාධයට දෙන එන්නත් තොගයක් භාවිතයෙන් ඉවතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ඖෂධය සම්බන්ධව රෝහල්වලින් ලැබුණු පැමිණිලිවලින් අනතුරුව මෙම එන්නත් තොගය භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය ආරංචිමාර්ග සඳහන් කරයි.
  • අදාළ එන්නත් තොගය ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා ඇත්තේ TNV 1B24A08 සහ TNV1B24E07 යන කාණ්ඩ අංක යටතේය.
  • මීට පෙර ගෙන්වනු ලැබු ටෙනෙක්ටප්ලේස් (Tenecteplase) එන්නත් මේවනවිට රෝහල් තුළ පවතින බවත් ඒවායේ හිඟයක් නොමැති බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
  • කෙසේ වුවද රෝහල් තුළ භාවිතය සඳහා මේ වෙනුවට විකල්ප එන්නත් ද ඇති බව වෛද්‍යවරු පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම ඖෂධය සම්බන්ධව රෝහල්වලින් ලැබුණු පැමිණිලිවලින් අනතුරුව මෙම එන්නත් තොගය භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය ආරංචිමාර්ග සඳහන් කරයි.

අදාළ එන්නත් තොගය ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා ඇත්තේ TNV 1B24A08 සහ TNV1B24E07 යන කාණ්ඩ අංක යටතේය.

මීට පෙර ගෙන්වනු ලැබු ටෙනෙක්ටප්ලේස් (Tenecteplase) එන්නත් මේවනවිට රෝහල් තුළ පවතින බවත් ඒවායේ හිඟයක් නොමැති බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද රෝහල් තුළ භාවිතය සඳහා මේ වෙනුවට විකල්ප එන්නත් ද ඇති බව වෛද්‍යවරු පවසති.


( aruna.lk | වරුණි පෙරමුණ)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...