කෙසේ වුව ද සමාජ මාධ්‍යයේ සඳහන් වන ආකාරයට නම් එරට සිටින පිරිසක් විහාරස්ථානයේ නායක හිමි නමට තර්ජනය කර ඇත. බෝධි පූජාව කල් තබා ඇත්තේ ඒ හේතුවෙන් බව එම සමාජ මාධ්‍ය සටහන් වල සඳහන් වේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ කර තිබූ ඇතැම් පෝස්ට් පවා මේ වන විට ඉවත් කරගෙන ඇති බව දක්නට ලැබේ.
මතු පළ වන්නේ මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වි තිබූ පෝස්ටුවකි.





