The Leader News
BREAKING
හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●
Top Ad
පුවත්

ජිනිවා යෝජනාවලට එරෙහිව මහජන අත්සන් ව්‍යාපාරයක්

T

The Leader Desk

August 29, 2025 • 4:50 PM

ජිනිවා යෝජනාවලට එරෙහිව මහජන අත්සන් ව්‍යාපාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ව්‍යාපාරයේ ''රණවිරු ජනපවුර'' විසින් මහජන අත්සන් එකතු කිරීමේ දැවැන්ත වැඩසටහනක් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.
  • එම වැඩසටහන් මාලාවේ ආරම්භය 2025 අගෝස්තු 28 දින උදෑසන 10.00ට කොටා පාර කොළඹ 08 පිහිටි ඇන්.ඇම්.
  • පෙරේරා ශාලාවේදී ආරම්භ විය.
  • සේනානායක, ඉංජිනේරු තාරුක කරුණාරත්න, විශේෂඥ වෛද්‍ය අශෝක කමලදාස, වෛද්‍ය සිසිර ලියනගේ, වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න, වෛද්‍ය සුමිත් වන්නිආරච්චි, චම්පා සේනානායක, නිතිඥ උපාලි ලොකුමරක්කල, ඇතුළු විශේෂ ආරාධිතයින් සහ හිටපු ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ප්‍රධානත්වයේ පැවැත්විණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ව්‍යාපාරයේ ''රණවිරු ජනපවුර'' විසින් මහජන අත්සන් එකතු කිරීමේ දැවැන්ත වැඩසටහනක් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

එම වැඩසටහන් මාලාවේ ආරම්භය 2025 අගෝස්තු 28 දින උදෑසන 10.00ට කොටා පාර කොළඹ 08 පිහිටි ඇන්.ඇම්. පෙරේරා ශාලාවේදී ආරම්භ විය.

මහජන අත්සන් ව්‍යාපාරය ආරම්භය වෙනුවෙන් පූජ්‍ය දෙහිපේ චන්ද්‍රවිමල හිමි, පූජ්‍ය බලන්ගොඩ රත්නප්‍රිය හිමි, රියාද් අද්මිරාල් (හිටපු) ඩි.කේ.පි දසනායක, රියාද් අද්මිරාල් (හිටපු) සරත් වීරසේකර, මේජර් ජනරාල් චාගි ගාල්ලගේ,  මේජර් ජනරාල් සේනවඩුගේ, වෛද්‍ය වසන්ත බණ්ඩාර, යසස් ධර්මදාස, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, හිටපු රේගු අධ්‍යක්ෂ එස්. කේ. එස්. ඒ. සේනානායක, ඉංජිනේරු තාරුක කරුණාරත්න, විශේෂඥ වෛද්‍ය අශෝක කමලදාස, වෛද්‍ය සිසිර ලියනගේ, වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න, වෛද්‍ය සුමිත් වන්නිආරච්චි, චම්පා සේනානායක, නිතිඥ උපාලි ලොකුමරක්කල, ඇතුළු විශේෂ ආරාධිතයින් සහ හිටපු ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ප්‍රධානත්වයේ පැවැත්විණි.

 drty546456
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...