The Leader News
BREAKING
Top Ad
පුවත්

කරාපිටියේ ‘හයේ වාට්ටුව’ නිහඬයි: ප්‍රකට ශල්‍ය වෛද්‍ය, ගත්කතුවර සුධීර හේරත් සමුගනී

T

The Leader Desk

July 5, 2026 • 3:48 PM

කරාපිටියේ ‘හයේ වාට්ටුව’ නිහඬයි: ප්‍රකට ශල්‍ය වෛද්‍ය, ගත්කතුවර සුධීර හේරත් සමුගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
  • මියයන විට ඒ මහතා 64 වැනි වියෙහි පසුවිය.
  • වෛද්‍ය සිසුන්ගේ ශල්‍ය වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් අගනා ග්‍රන්ථ (උදාහරණ ලෙස 'Short Cases in Surgery' වැනි විදේශීය සිසුන් පවා පරිශීලනය කරන කෘති) සම්පාදනය කළ, ජාතික උරුමයන් පිළිබඳ සවිඥානිකව ලියූ නිදහස් චින්තකයෙකි.
  • ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ "හයේ වාට්ටුව" භාර විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ලෙස දීර්ඝ කාලයක් සේවය කළ ඔහු දකුණු පළාතේ මෙන්ම මුළු දිවයිනේම රෝගීන්ගේ සහ සිසුන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 64 වැනි වියෙහි පසුවිය.

ඒ මහතා එක්දරු පියෙකි.

ඔහු හුදෙක් ශල්‍ය පිහියෙන් රෝගීන් සුවකළ වෛද්‍යවරයකු පමණක් නොවීය. වෛද්‍ය සිසුන්ගේ ශල්‍ය වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් අගනා ග්‍රන්ථ (උදාහරණ ලෙස 'Short Cases in Surgery' වැනි විදේශීය සිසුන් පවා පරිශීලනය කරන කෘති) සම්පාදනය කළ, ජාතික උරුමයන් පිළිබඳ සවිඥානිකව ලියූ නිදහස් චින්තකයෙකි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ "හයේ වාට්ටුව" භාර විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ලෙස දීර්ඝ කාලයක් සේවය කළ ඔහු දකුණු පළාතේ මෙන්ම මුළු දිවයිනේම රෝගීන්ගේ සහ සිසුන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූවකි. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි සිසුවකු වන ඒ මහතා වෛද්‍ය අධ්‍යාපනයෙන් ඉහළම කුසලතා දැක්වූවෙකි.

අවසාන කටයුතු:
දේහය මේවනවිට කොළඹ 8, බොරැල්ල බානි රේමන්ඩ් අවමංගල්‍යාගාරයේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු හෙට (ජූලි 06) පස්වරුවේ බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...