The Leader News
BREAKING
Top Ad
පුවත්

මහ බැංකුව ‘පර්පෙචුවල් ට්‍රෙෂරීස්’ තහනම තවත් දීර්ඝ කරයි: විමර්ශන තවමත් අවසන් නැහැ

T

The Leader Desk

July 5, 2026 • 3:59 PM

 මහ බැංකුව ‘පර්පෙචුවල් ට්‍රෙෂරීස්’ තහනම තවත් දීර්ඝ කරයි: විමර්ශන තවමත් අවසන් නැහැ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (05) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස 6ක කාලයකට දීර්ඝ කර තිබේ.
  • භාණ්ඩාගාර බැඳුම්කර වංචා චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන අභ්‍යන්තර විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යාම සඳහා මහ බැංකුව මෙම පියවර ගෙන ඇත.
  • වසරේදී ප්‍රථම වරට පැනවූ මෙම ව්‍යාපාරික තහනම, විමර්ශන අවසන් නොවීම හේතුවෙන් වරින් වර මාස හයෙන් හයට මෙලෙස දීර්ඝ කෙරේ.
  • නෛතික පදනම ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කර ඇති නියෝගයන්ට අනුව ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීම මෙමඟින් එම සමාගමට තවදුරටත් තහනම් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අද (05) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස 6ක කාලයකට දීර්ඝ කර තිබේ.

භාණ්ඩාගාර බැඳුම්කර වංචා චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන අභ්‍යන්තර විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යාම සඳහා මහ බැංකුව මෙම පියවර ගෙන ඇත. 2017 වසරේදී ප්‍රථම වරට පැනවූ මෙම ව්‍යාපාරික තහනම, විමර්ශන අවසන් නොවීම හේතුවෙන් වරින් වර මාස හයෙන් හයට මෙලෙස දීර්ඝ කෙරේ.

නෛතික පදනම

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කර ඇති නියෝගයන්ට අනුව ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීම මෙමඟින් එම සමාගමට තවදුරටත් තහනම් වේ.

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම්වලදී සිදුවූ බව කියන අක්‍රමිකතා මුල් කරගනිමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව දැනටමත් අධිකරණ ක්‍රියාමාර්ග සහ මහ බැංකු මට්ටමේ ව්‍යූහාත්මක පරීක්ෂණ රැසක් ක්‍රියාත්මකය. ව්‍යාපාර තහනම මෙලෙස දිගින් දිගටම පවත්වාගෙන යන්නේ එම විමර්ශනවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසාය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...