එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරල ද මෙම සාකච්ඡාවට එක්වූ අතර එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල සහ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
පැයකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාව අතුරතුර අට වන විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ ද දුරකථනය හරහා කෙටි වේලාවකට මෙම සාකච්ඡාවට සම්බන්ධ ව ඇත.
සාකච්ඡාවෙන් අනතුරුව ජූලි චන්ග් සිරිකොත පක්ෂ මූලස්ථානයේ නීරීක්ෂණ චාර්කාවකටද එක්වීම විශේෂත්වයක් විය.






