leader s

ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙසින් ඉතිහාසයට එක්වන දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 109 වැනි ජන්ම දින සැමරුම

අදට ( 17) යෙදී ඇත.

සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක 1916 අප්‍රේල් 17 - 2000 ඔක්තෝම්බර් 10 නවීන ලෝකයේ ආණ්ඩුවක ප්‍රධානියා වූ ප්‍රථම කාන්තාවයි.

1960 ජූලි 21 වැනිදා පැවති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ශ්‍රීලනිප නායිකාව ලෙස ජය ලබා ඇය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූවාය.

xdrt4563

1960 – 1964, 1970 – 1977 හා 1994 – 2000 යන වාර තුනක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඒ මහත්මිය පවුලේ සාමාජික, සාමාජිකාවන් වැඩිම සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයන්, අග්‍රාමාත්‍ය ධුරයන් හා ප්‍රබල ඇමැති ධුරයන් දැරූ ප්‍රභූ පවුලක සාමාජිකාවක් වූවාය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජන්ම දින සැමරුම් උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදී අද පස්වරුවේ පැවති අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ද ඊට සහභාගී වුවාය.

sxrte34

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්