The Leader News
BREAKING
සාෆ් පාපන්දු කුසලානය: පාකිස්තානය ප්‍රමාද වී එල්ල කළ අභියෝගයෙන් නොසැලුනු ඉන්දියාවට 3-2ක ජයක්!●ලැක්ටෝස්වත්ත නඩුව: සාජිත් මවුලවී වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි●මිලියන 25ක දඩයෙන් ඉතිරි මිලියන 9 ගෙවන්න ප්‍රසන්න තවත් කල් ඉල්ලයි●රිජ්වේ ළමා රෝහලේ දරු මරණය: වෛද්‍යවරුන් දෙදෙනෙකුට අධිකරණයෙන් සිතාසි●මීගමුව බන්ධනාගාර ගැටුමට අලුතින් සැකකරුවන් රැසක්●එක්නැළිගොඩ නඩුවේ පැමිණිල්ල අවසන්: විත්තියෙන් විශේෂ ඉල්ලීමක්●අපරාධ පනතේ දැඩි වගන්ති ලිහිල් කිරීමට ජනපති සූදානම්●රඛිත රාජපක්ෂගේ ගිණුම් 4ක් සහ වාහන 3ක් අත්හිටුවයි●වියළි දෑසට වෛද්‍යවරුන් නිර්දේශ කළ සරල විසඳුම●පීසා මත අන්නාසි තැබීම ප්‍රතික්ෂේප කළ ඉතාලි සූපවේදියාගේ රැකියාව අහිමිවෙයි●
Top Ad
පුවත්

PCR 150,000 කර ඇත්තේ පුද්ගලයන් 40000 කට පමණයි!

T

The Leader Desk

July 30, 2020 • 3:47 PM

PCR 150,000 කර ඇත්තේ පුද්ගලයන් 40000 කට පමණයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පමණක් බව වංසගත රෝග විද්‍යා අංශය විසින් හෙලි කර තිබේ.
  • මෙරට තුල දැනට කර ඇති PCR පරීක්ෂණ එක් ලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයට සමාන පුද්ගලයන් සංඛ්‍යාවක් පරීක්ෂා කර නැති බව එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර ජූලි 30 බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත අනාවරණය කළේය.
  • හැබැයි මේ PCR පරීක්ෂණ එක් ලක්ෂ පනස් දාහ කියන්නේ පුද්ගලයෝ නෙමෙයි.
  • සෑම සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයක්ම මාසක් තුල ආවරණය වන ආකාරයට PCR පරීක්ෂණ තිස් හත් දහසක් පමණ සිදු කිරීමට සැලසුම් කර ඇති බව පවසන වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා අධික අවදානම් සහිත ප්‍රදේශ වල පරීක්ෂණ වැඩි කිරීමටද කටයුතු කරන බව වැඩි දුරටත් සදහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

පමණක් බව වංසගත රෝග විද්‍යා අංශය විසින් හෙලි කර තිබේ.

මෙරට තුල දැනට කර ඇති PCR පරීක්ෂණ එක් ලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයට සමාන පුද්ගලයන් සංඛ්‍යාවක් පරීක්ෂා කර නැති බව එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර ජූලි 30 බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත අනාවරණය කළේය.

"මේ වන විට එක් ලක්ෂ පනස් දහසකට අධික PCR පරීක්ෂණ කරලා තියෙනවා. හැබැයි මේ PCR පරීක්ෂණ එක් ලක්ෂ පනස් දාහ කියන්නේ පුද්ගලයෝ නෙමෙයි. මෙතන තියෙනවා එකම පුද්ගලයගේ අවස්ථා කිහිපයකදි කරපු PCR පරීක්ෂණ. ඒ වගේම රෝහලේ රෝගී වී අපි දැනගත්තට පස්සේ රෝගීයාව රෝහලෙන් නිදහස් කිරීමට පෙර PCR පරීක්ෂණ වතාවන් කිහිපයකදි කරනවා ඒවත් අඩංගුව තමයි මේ එක් ලක්ෂ පනස් දාහ තියෙන්නේ."

කොරෝනා වසංගතයේ බලපෑම සහ ඊට දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් ගෙන හැර දක්වා ඇති ගණන් හිලව් අසත්‍ය බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නායක සමන් රත්නප්‍රිය ආණ්ඩුව දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබුණි.

''කොරෝනා වසංගතයේ බලපෑම සහ ඊට දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් ගෙන හැර දක්වා ඇති ගණන් හිලව් අසත්‍ය බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නායක සමන් රත්නප්‍රිය ආණ්ඩුව දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබුණි.''

කෙසේ වෙතත් මඟ හැරුණ රෝගියෙක් වෙතොත් ඔවුන් හඳුනා ගැනීමට සමාජ තුල සිදු කරනු ලබන PCR පරීක්ෂණ ලබන මාසයේ සිටි වැඩි කිරීම සිදු කරන බවද වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේය.

සෑම සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයක්ම මාසක් තුල ආවරණය වන ආකාරයට PCR පරීක්ෂණ තිස් හත් දහසක් පමණ  සිදු කිරීමට සැලසුම් කර ඇති බව පවසන වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා අධික අවදානම් සහිත ප්‍රදේශ වල පරීක්ෂණ වැඩි කිරීමටද කටයුතු කරන බව වැඩි දුරටත් සදහන් කළේය.

සබැඳි පුවත් :

ලංකාව ඇතුළු දකුණු ආසියාව කොරෝනා වසංගත තත්ත්වය සඟවනවාද? - BBC වාර්තාවක්


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...