The Leader News
BREAKING
කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●
Top Ad
පුවත්

ආණ්ඩු විරෝධය වෙනතකට! : 'කොස්ගොඩ තාරක' අද රාත්‍රී වෙඩිකයිද?

T

The Leader Desk

May 12, 2021 • 4:04 PM

ආණ්ඩු විරෝධය වෙනතකට! : 'කොස්ගොඩ තාරක' අද රාත්‍රී වෙඩිකයිද? 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ගෙන ගොස් ඇති බැවින් ඔහුගේ ජීවිතය රැක දෙන ලෙස ඔහුගේ මව වන අගම්පොඩි ජානකී ද සොයිසා, නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි මගින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
  • ඔහු මෙළෙස ගෙන ‌ගොස් ඇත්තේ හදිසියේය.
  • “කොස්ගොඩ තාරක” යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කලක් සේවය කර ඇති අයෙකි.
  • මේවනවිටත් ජනමාධ්‍ය විසින් කොස්ගොඩ තාරක පතාල අපරාධකරුවකු ලෙස සඳහන් කරමින් ලිපි හා වාර්තා පළකර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
කොළඹ පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ගෙන ගොස් ඇති බැවින් ඔහුගේ ජීවිතය රැක දෙන ලෙස ඔහුගේ මව වන අගම්පොඩි ජානකී ද සොයිසා, නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි මගින් බලධාරීන්ගෙන්  ඉල්ලා සිටී. ඔහු මෙළෙස ගෙන ‌ගොස් ඇත්තේ හදිසියේය.
 
“කොස්ගොඩ තාරක” යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කලක් සේවය කර ඇති අයෙකි.
 
මේවනවිටත් ජනමාධ්‍ය විසින් කොස්ගොඩ තාරක පතාල අපරාධකරුවකු ලෙස සඳහන් කරමින් ලිපි හා වාර්තා පළකර තිබේ.
 
lkhdf
 
මෙයට පෙර සැකකරැවන්ට සිදුව ඇති පරිදි සිය පුතාද අහම්බ මරණයකට ලක්වනු ඇතැයි එම මව බයට පත් සිටින බව නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි සඳහන් කරයි.
 
මේ සම්බන්ධධයෙන් ජනකී සොයිසාගේ උපදෙස් මත නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි විසින් අද (12) සවස මානව හිමිකම් කොමිසමට යවන ලද ලිපිය පහත දැක්වේ.
 
 0002
 
නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි විසින් පොලිස්පතිවරයාටද මේ සම්බන්දයෙන් ලිපියක් යවා තිබේ.
 
 0004
 
නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි විසින් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති වෙතද මේ සම්බන්දයෙන් ලිපියක් යවා තිබේ.
  
0001 
 
මාඹුලගේ ඩිනේත් මෙලාන් මාඹුල හෙවත් "උරුජුවා" 'අවි යුධ පෙන්වීමට' යමින් සිටියදී අද අලුයම පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව තිබේ. 
 
 
(උපුටා ගැනීම -srilankabrief.org )
 
 
 
සබැඳි පුවත් :
 
 

 

 


 

THE LEADER TV 

 
 

 

පවුලේ ගැටුම උග්‍ර අතට! බැසිල් කිසිවෙකුටත් නොදන්වාම රට යයි!

 

ලෙබනනයේ ලංකා තානාපතිනී ශානි වැඩ වර්ජනයක : රට විරුවන් අමාරුවේ!

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...