The Leader News
BREAKING
හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●
Top Ad
පුවත්

අතුරුදහන් තැනැත්තන්ට අත්වූ ඉරණම සනාථ කිරීමට සෑම උත්සාහයක්ම දැරිය යුතු යි - ICRC

T

The Leader Desk

August 29, 2025 • 7:55 AM

අතුරුදහන් තැනැත්තන්ට අත්වූ ඉරණම සනාථ කිරීමට සෑම උත්සාහයක්ම දැරිය යුතු යි - ICRC

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගෝස්තු 30 වැනිදාට යෙදෙන අතුරදන් වූ තැනැන්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ඊයේ (28) දින ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වී තිබේ.
  • එම සම්පූර්ණ නිවේදනය පහතින්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අතුරුදහන් තැනැත්තන් සෙවීමට සහ ඔවුන්ගේ පවුල්වලට පිලිතුරු සැපයීමට සාමූහික සහ තිරසර ලෙස ප්‍රයත්න දැරීමක් අවශ්‍ය බවත් මෙම ක්‍රියාවලියට අධිකරණ වෛද්‍ය පද්ධති, අතුරුදහන් තැනැත්තන්ට අත්වූ ඉරණම සහ ඔව්හු කොහේ සිටිත්දැයි නිගමනය කිරීමට යාන්ත්‍රණ පිහිටුවීම, සහ අතුරුදහන් වීම සිදුවූ තත්වය මෙන්ම මිනිස් අවශේෂ සහ සමූහ  මිනී වළවල් පිළිබඳ තොරතුරු රැස් කිරීම සහ විශ්ලේෂණය කිරීම ඇතුළු ජාතික නෛතික සහ ආයතනික රාමුගත වැඩසටහන් ශක්තිමත් කිරීම යනාදී කාරණා ඇතුළත් බවත් එම සංවිධානය පෙන්වා දී ඇත.

අගෝස්තු 30 වැනිදාට යෙදෙන අතුරදන් වූ තැනැන්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ඊයේ (28) දින ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වී තිබේ.

එමෙන්ම, ගෝලීය වශයෙන් ලබා ඇති පළපුරුද්ද උපයෝගී කර ගනිමින්, අතුරුදහන් වූ තැනැත්තන්ට අත්වූ ඉරණම සහ ඔවුන් කොහේ සිටිත්දැයි පැහැදිලි කිරීමේ ක්‍රියාවලියට දායකවීම පිණිස, එහි මානුෂවාදී වරය ප්‍රකාරව, එම සංවිධානය සතු තාක්ෂණ විශේෂඥතාවන් මෙරට අදාළ පාර්ශ්වකරුවන්ට අඛණ්ඩව ලබාදීමට සූදානමින් පසුවෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

IDOD NR 2025 S page 0001

 IDOD NR 2025 S page 0002

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...