2022/2023 මූල්‍ය වර්ෂය තුළ ගුවන් ගමන් ප්‍රමාදයන් සහ බාධා කිරීම හේතුවෙන් ගුවන් සමාගම විසින් දරා ඇති මුළු පිරිවැය අමෙරිකානු ඩොලර් 784,000ක් බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.
ප්‍රතිස්ථාපන ගුවන්යානා නියමිත වේලාවට ලබාගැනීමට නොහැකි වීම, සේවා කළ නොහැකි එන්ජින් ගොඩබිම පැවැතීම, ගුවන් යානා අමතර කොටස් ලබා ගැනීමට දිගු කාලයක් ගතවීම, සමාගමේ මුදල් තත්ත්වය යන කරුණු මෙකී ප්‍රමාදයන් සඳහා ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබිණි.
(mawbima | ලලිත් රුහුණගේ)
සබැඳි පුවත් :
බිම තියෙන ගුවන් යානා තුනක් කෝටි 280ක් කා දමලා !
‘පසුගිය මාස 17දී ශ්‍රී ලන්කන් ගුවන් ගමන් 548ක් පමාවෙලා’
T
The Leader
January 10, 2025 • 11:27 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පසුගිය මාස 17ක කාලය තුළදී (2022 අප්‍රේල් මස 01 වන දා සිට 2023 සැප්තැම්බර් මස 30 වන දා දක්වා) ගුවන් ගමන්වාර 548ක් පැය 3 සිට පැය 59 දක්වා ප්‍රමාද වී ඇති බව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
- ප්‍රතිස්ථාපන ගුවන්යානා නියමිත වේලාවට ලබාගැනීමට නොහැකි වීම, සේවා කළ නොහැකි එන්ජින් ගොඩබිම පැවැතීම, ගුවන් යානා අමතර කොටස් ලබා ගැනීමට දිගු කාලයක් ගතවීම, සමාගමේ මුදල් තත්ත්වය යන කරුණු මෙකී ප්‍රමාදයන් සඳහා ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබිණි.
- ( mawbima | ලලිත් රුහුණගේ) සබැඳි පුවත් : බිම තියෙන ගුවන් යානා තුනක් කෝටි 280ක් කා දමලා !
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


