BREAKING
Top Ad
Red Alert

මිලියන ගණනක වියදමින් ඉදිකර වනසතුන්ට වෙන්කළ බඩගමුවේ අරුම පුදුම වැසිකිලි ටික (වීඩියෝ)

T

The Leader

August 14, 2025 • 2:48 AM

මිලියන ගණනක වියදමින් ඉදිකර වනසතුන්ට වෙන්කළ බඩගමුවේ අරුම පුදුම වැසිකිලි ටික (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බඩගමුව රක්ෂිතය තුළ ඉදිකර ඇති වැසිකිළ පද්ධතිය වසර ගණනාවක් පුරා වසා දමා ඇතැයි මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ අනාවරණය කරයි.
  • නුවන් ජූඩ් පවසන ආකාරයට රුපියල් මිලියන ගණනක් වියදම් කර ඉදිකර ඇති වැසිකිළි පද්ධති තුනක් මෙම ස්ථානයේ පවතී.
  • නමුත් වසර ගණනාවක් පුරා එම වැසිකිළි පද්ධති වසා දමා ඇත.
  • හෙතෙම වගකිව යුත්තන් වෙත අවධාරණය කරන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වැසිකිළි පද්ධති නවීකරණය කර මහජනයා වෙනුවෙන් විවෘත කර දෙන ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම තොරතුරු අනාවරණය කරන්නේ කොළඹ සිට නොව එම ස්ථානයට ම ගොස් සිදු කළ ගවේෂණයකින් අනතුරුව ය.

නුවන් ජූඩ් පවසන ආකාරයට රුපියල් මිලියන ගණනක් වියදම් කර ඉදිකර ඇති වැසිකිළි පද්ධති තුනක් මෙම ස්ථානයේ පවතී. නමුත් වසර ගණනාවක් පුරා එම වැසිකිළි පද්ධති වසා දමා ඇත.

ඔහු මෙය තහවුරු කරන්නේ හෙතෙම වසර තුනක් පමණ වරින් වර මෙ ස්ථානයට පැමිණි සෑම අවස්ථාවක ම දුටු දෑ ය.

හෙතෙම වගකිව යුත්තන් වෙත අවධාරණය කරන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වැසිකිළි පද්ධති නවීකරණය කර මහජනයා වෙනුවෙන් විවෘත කර දෙන ලෙසයි.



 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...