අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සාමාන්‍ය කොටස් ආයෝජනයන් සඳහා 2023 වර්ෂයේද ලැයිස්තුගත සමාගම් නවයක කර තිබූ රුපියල් කෝටි 439 කට වැඩි සාමාන්‍ය කොටස් වෙලා ආයෝජනයන් සඳහා 2019 වර්ෂයේ සිට අරමුදලට ප්‍රතිලාභ ලැබී නොතිබුණු බව එම වාර්තාව සඳහන් කරයි.
ලැයිස්තුගත නොවූ සමාගම් වල කොටස් ආයෝජනයෙන් රුපියල් කෝටි 500කට වැඩි මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කර තිබූ නමුත් එම සමාගම යටතේ ඉදිකිරීමට නියමිත වූ ඌටා සංකීර්ණයක ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කර නොතිබූ බව වාර්තාවේ දැක්වේ.
එම ආයෝජනය කර වසර 11ක් ගත වූවද කිසිම ප්‍රතිලාභයක් අරමුදලට ලැබී නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජික ගිණුමෙන් රුපියල් කෝටි 9562 කට වැඩි මුදලක් 2023 වර්ෂයේදී විවිධ හේතු මත එක් එක් සාමාජික ගිණුම් වලට බැර කිරීමෙන් තොරව පැවතුන බව විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේය.
( lankadeepa | සුජිත් හේවාජුලිගේ)
සේවක අරමුදලේ කෝටි 2179කට වෙච්ච දේ !
T
The Leader
April 24, 2025 • 11:01 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ
- සාමාන්‍ය කොටස් ආයෝජනයන් සඳහා 2023 වර්ෂයේද ලැයිස්තුගත සමාගම් නවයක කර තිබූ රුපියල් කෝටි 439 කට වැඩි සාමාන්‍ය කොටස් වෙලා ආයෝජනයන් සඳහා 2019 වර්ෂයේ සිට අරමුදලට ප්‍රතිලාභ ලැබී නොතිබුණු බව එම වාර්තාව සඳහන් කරයි.
- ලැයිස්තුගත නොවූ සමාගම් වල කොටස් ආයෝජනයෙන් රුපියල් කෝටි 500කට වැඩි මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කර තිබූ නමුත් එම සමාගම යටතේ ඉදිකිරීමට නියමිත වූ ඌටා සංකීර්ණයක ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කර නොතිබූ බව වාර්තාවේ දැක්වේ.
- එම ආයෝජනය කර වසර 11ක් ගත වූවද කිසිම ප්‍රතිලාභයක් අරමුදලට ලැබී නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


