නිල නිවේදනය මගින් මුදල් විශුද්ධිකරණයට චූදියන් වූ එංගලන්තයේ ලයිකා මොබයිල් හි හිමිකරුවන අලිරාජා සුබාස්කරන් සමග කිසිම ගිවිසුමක් නැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ද, ETI ෆිනෑන්ස් හි වත්කම්වල පාලනය ඔහු වෙත ඵලදායී ලෙස හුවමාරු වීමට ඉඩ සලසා දුන් නියාමන ලිහිල්කම නිවැරදි කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ETI තැන්පතුකරුවන් මහ බැංකුවෙන් ඉල්ලා සිටි යි.
ඒමෙන් ම මෙම ප්‍රසිද්ධ ස්ථාවරය සහ පසුව ඇති වූ වත්කම් පාලනයේ යථාර්ථය අතර ඇති පරස්පරතාව, නියාමන අනනුකූලතා, අලිරාජා සුබාස්කරන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුව නොමග යවනු ලැබීම හෝ මහ බැංකුවේ නොසැලකිලිමත්කම, පිළිබඳ බරපතළ කනස්සල්ලක් ඇති කරන අතර, දැන් එය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය නීති ඇති බැවින් වහාම ලයිකා මොබයිල් වංචාසහගත ලෙස ලබාගත් ETI වත්කම් රාජසන්තක කරන ලෙසට ඔවුන් ඉල්ලා සිටියි.
Wimal Weerawansa on EAP deal -10-02-2019
ශ්‍රී ලංකා මහ බැංකුව 2019දී කල නිවේදනයක්
ලයිකා මොබයිල් වංචාසහගත ලෙස ලබාගත් ETI වත්කම් වහාම රාජසන්තක කරන්න - ETI තැන්පතුකරුවෝ මහ බැංකුවෙන් ඉල්ලති
T
The Leader
April 12, 2025 • 4:13 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අපරාධයෙන් ලබන ලාභ පිළිබඳ පනත (Proceeds of Crime Act, Sinhala: අපරාධ ලාභ පනත, Act No. 2 of 2025) හඳුන්වාදීමත් සමග, 2019 පෙබරවාරි 20වන දින නිකුත් කළ
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


