The Leader News
BREAKING
Top Ad
පුවත්

අලුත් අගමැති කෙනෙක් ! - මහින්ද ප්‍රතිචාර දක්වයි

T

The Leader Desk

March 27, 2022 • 11:01 AM

අලුත් අගමැති කෙනෙක් ! - මහින්ද ප්‍රතිචාර දක්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අග්‍රාමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් වන්නේ යයි මේ දිනවල සමාජ ජාල ඔස්සේ සිදුකරන ප්‍රචාරයන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
  • මහින්ද රාජපක්ෂ මේ මොහොතේ අගමැති ධුරයේ සිටිය යුතු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පවසා ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.
  • ඒ රනිල් වික්‍රමසිංහ ගේ උපන්දිනය දී තිබු මාර්තු 24 දා ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් ලබාදෙමින් සුබ පැතු අවස්ථාවේදීය.
  • | අද ගොසිප් එක කපුටෝ හැකිනම් සෙඩ් එක ළගට එනු !
අකුරු ප්‍රමාණය (Font Size):



මේ මොහොතේ ධූරය අතහැර යාමට හෝ වෙනත් අයෙකුට පැවරීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

මහින්ද රාජපක්ෂ මේ මොහොතේ අගමැති ධුරයේ සිටිය යුතු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පවසා ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ රනිල් වික්‍රමසිංහ ගේ උපන්දිනය දී තිබු මාර්තු 24 දා ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් ලබාදෙමින් සුබ පැතු අවස්ථාවේදීය.




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අලුත් අගමැති කෙනෙක් ! - මහින්ද ප්‍රතිචාර දක්වයි | The Leader