BREAKING
Top Ad
බුකිය

ඥානසාර හිමි පොදු අපේක්ෂකයා කරමු ! - සමාජ මාධ්‍ය කතිකාවක් !!

T

The Leader

May 26, 2019 • 9:03 AM

ඥානසාර හිමි පොදු අපේක්ෂකයා කරමු ! - සමාජ මාධ්‍ය කතිකාවක් !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහල බෞද්ධ රටක් ඕනෙ නම් පොදු ජනාධිපති අපේක්ෂකයකු ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පත් කරලීම හැර වෙන තේරීමක් තිබේදැයි දේශපාලන විශේලේෂක විදර්ශන කන්නන්ගර මහතා සිය FB පිටුවට සටහනක් තබමින් විමසීමක් කර තිබේ. කන්නන්ගරගේ පොස්ටුවට ප්‍රතිචාර දක්වමින් පාලිත වර්ණකුලසුරිය පවසන්නේ '' උන් වහන්සේ ඉල්ලන්නම ඕනා ..ඊනියා හෙළ බොදු හොර නයුවන්ට පාඩමක් උගන්වන්නට '' කියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිංහල බෞද්ධ රටක් ඕනෙ නම් පොදු ජනාධිපති අපේක්ෂකයකු ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පත් කරලීම හැර වෙන තේරීමක් තිබේදැයි දේශපාලන විශේලේෂක විදර්ශන කන්නන්ගර මහතා සිය FB පිටුවට සටහනක් තබමින් විමසීමක් කර තිබේ.

Gnanasara Kannangara

කන්නන්ගරගේ පොස්ටුවට ප්‍රතිචාර දක්වමින් පාලිත වර්ණකුලසුරිය පවසන්නේ '' උන් වහන්සේ ඉල්ලන්නම ඕනා ..ඊනියා හෙළ බොදු හොර නයුවන්ට පාඩමක් උගන්වන්නට '' කියාය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...