BREAKING
Top Ad
බුකිය

'මට තේරෙන්නෙ නෑ සාන්ත' - මේ කතාවත් කියවලම බලන්නකෝ ..

T

The Leader

June 2, 2019 • 10:42 PM

'මට තේරෙන්නෙ නෑ සාන්ත' - මේ කතාවත් කියවලම බලන්නකෝ ..

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුවත... :: ඥානසාර හාමුදුරුවෝහෙට අද (03) දවල් 12 වෙනකම් කල් දීලා තියෙනවා හිස්බුල්ලා, අසාත් සාලි, බදුර්දීන්ලව අස් කරන්න හෝ ඉල්ලා අස් වෙන්න.
  • ඒ සිරිසේනට තමයි මෙයාලව අස් කරන්න කල් දීලා තියෙන්නෙ.  අප්‍රේල් 21 බෝම්බ ගැහුවටත් පස්සෙ හාමුදුරුවෝ නිදහස් කරන්න කියල ඉල්ලුවේ කව්ද...
  • නිදහස් වෙලා ආපු හාමුදුරුවෝ අස් කරන්න කියල කියන්නෙ කාවද?
අකුරු ප්‍රමාණය (Font Size):


කාටද කල් දීලා තියෙන්නේ... සිරිසේනට... 
එයාට විතරනේ මෙයාලව අස් කරන්න බලය තියෙන්නේ...

දැන් කව්ද ඥානසාර හාමුදුරුවන් ව නිදහස් කලේ... සිරිසේන...
ඒ සිරිසේනට තමයි මෙයාලව අස් කරන්න කල් දීලා තියෙන්නෙ. 

අප්‍රේල් 21 බෝම්බ ගැහුවටත් පස්සෙ හාමුදුරුවෝ නිදහස් කරන්න කියල ඉල්ලුවේ කව්ද... අසාද් සාලියි, හිස්බුල්ලයි...

නිදහස් වෙලා ආපු හාමුදුරුවෝ අස් කරන්න කියල කියන්නෙ කාවද? සාලියි, හිස්බුල්ලා දෙන්නවමයි... 

මට තේරෙන්නෙ නෑ සාන්ත..

(සමාජ මාධ්‍යයෙන් උපුටාගැනීමකි)

ප. ලි. - අපේ ගමේ පන්සලේ නාට්‍ය රඟපාන කාලෙත් රඟපාන්න කට්ටිය නැති උනාම දුශ්ඨයට රඟපාන එකාම ආයෙ එනව වීරයට රඟපාන්නත්.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...