BREAKING
Top Ad
බුකිය

"බුදුන්ගේ දේශයක්" තිබේද?

T

The Leader

June 4, 2019 • 10:50 PM

"බුදුන්ගේ දේශයක්" තිබේද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''සියලු දේ අත්හැර බුද්ධත්වයට පත්වූ, අවසානයේදී ධර්මය පවා අත්හැරි බුදුරදුන්ට, "බුදුන්ගේ දේශයක්" තිබේ දැයි ප්‍රකට සමාජ විශ්ලේෂකයකු වන උපාලි මාගෙදරගමගේ විමසා සිටියි.
  • එසේනම්, "මගේ රට", "මගේ ජාතිය", "මගේ ආගම" යැයි කීම නිවැරදිද?
  • සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු එම කාරණය විමසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු එම කාරණය විමසා තිබේ.

Upali Magedaragamage post

බුද්ධ ධර්මයෙහි ඉගැන්වීම් වලට අනුව "මම ය" "මාගේ ය " කියා කිසිවක් නැත. එසේනම්, "මගේ රට", "මගේ ජාතිය", "මගේ ආගම" යැයි කීම නිවැරදිද? උපාලි මාගෙදරගමගේ තවදුරටත් විමසා සිටියි.

Upali Magedaragamage post 2

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...