BREAKING
Top Ad
බුකිය

අපගේ තාර්කික සිතුවිලි වලට තැනක් ඇත්තේම නැද්ද? - ජනාධිපති උපදේශක ශ්‍රිරාල්

T

The Leader

June 23, 2019 • 12:06 AM

අපගේ තාර්කික සිතුවිලි වලට තැනක් ඇත්තේම නැද්ද? - ජනාධිපති උපදේශක ශ්‍රිරාල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජය වර්ගවාදයට, ආගම් වාදයට දැඩි ලෙස ඇදී යන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක පවසයි.
  • ජනාධිපති උපදේශකවරයා සිය FB පිටුවේ පොස්ටුවක් තබමින් එම කාරණය සඳහන් කර ඇත.
  • මිත්‍ර වරුනි සමාජය වර්ගවාදයට, ආගම් වාදයට දැඩි ලෙස ඇදී යන බවක් නොපෙන්නේ ද?
  • අපගේ තාර්කික සිතුවිලි වලට තැනක් ඇත්තේම නැද්ද?
අකුරු ප්‍රමාණය (Font Size):

අපගේ තාර්කික සිතුවිලි වලට තැනක් ඇත්තේම නැද්දැයි ඔහු විමසයි.

ජනාධිපති උපදේශකවරයා සිය FB පිටුවේ පොස්ටුවක් තබමින් එම කාරණය සඳහන් කර ඇත.

මිත්‍ර වරුනි සමාජය වර්ගවාදයට, ආගම් වාදයට දැඩි ලෙස ඇදී යන බවක් නොපෙන්නේ ද?
අපගේ තාර්කික සිතුවිලි වලට තැනක් ඇත්තේම නැද්ද?

Sriral post2 

විමල්ට හෝ ඤානසාර ස්ථවිරයන් විවේචනයෙන් පලක් නැ

රට අන්තවාදී වර්ගවාදයකට/ආගම්වාදයකට තල්ලු කිරීම සම්බන්ධයෙන් විමල්ට හෝ ඤානසාර ස්ථවිරයන් විවේචනයෙන් පලක් නැතැයි ද ශ්‍රිරාල් වැඩිදුරටත් පවසයි.

මතය-2
''ප්‍රගතිශීලින් යයි කියන පුද්ගලයන් /පක්ෂ විසින් ලංකාවේ අදාල කර ගෙන ඇති අතාර්කික ලිබරල් මනස (දේශපාලනය) විසින් රට අන්තවාදී වර්ගවාදයකට/ආගම්වාදයකට තල්ලු කිරීමට හේතුවී ඇත.
ඒ සඳහා විමල්ට හෝ ඤානසාර ස්ථවිරයන් විවේචනයෙන් පලක් නැත.''

Sriral post1

 

ශ්‍රිරාල් ලක්තිලකගේ සිතුවිලි සම්බන්ධයෙන් මෙසේ ප්‍රතිචාර ලැබෙමින් පවතී.

Sriral post2 1

Sriral post2.j2

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...