ඒකත් අයිටීඑන් එකේ සති අන්ත ප්‍රධාන වැඩසහනක.
දීප්ති එතනදි කියනවා මර්තේලිස්ගෙ සාරය නැත්තං අනන්‍යතාව පොතේ තියෙනවා, ඒත් පොත ලියපු කෙනාගෙ නිර්මාල්ගෙ අනන්‍යතාව පොතේ නෑ කියල.
මං මේ පොත කියවලා නෑ. කොහොමත් ඒක මගේ කියවීමේ පථයෙ තියෙන එකක් නෙමෙයි .
ඒත් දීප්තිගෙ ප්‍රශ්නෙ හොඳ ප්‍රශ්නයක්. කර්තෘගේ සාරය කෘතිය තුලින් පරීක්ෂාවට ලක් කිරීම.
අයිටීඑන් එකේ නිර්මාල් සහ පොත වෙනුවෙන් වෙලාවක් වෙන් කරනවා කියල සුදර්ශන කියල තිබුන. එහෙම වුනොත් මේ විකල්ප පොතට ප්‍රධන ධාරාවෙ ලොකු ඉඩක් විවෘත වෙනවා.
ඒ කොහොම වුනත් දීප්ති නිර්මාල්ගෙ සාරය ප්‍රශ්න කරනවා අපිට ටීවී එකේ බලන්න පුළුවන් වෙනවා.
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම - Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




