BREAKING
Top Ad
බුකිය

හරි මචං එළ කියනවට වඩා අපි මොකුත් කියන්නේ නැ - (චින්තන ධර්මදාස)

T

The Leader

January 24, 2024 • 4:59 AM

හරි මචං එළ කියනවට වඩා අපි මොකුත් කියන්නේ නැ - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජය තුල ජාතිවාදය ආගම්වාදය පැතිරුවේ සමාජ මාධ්‍ය නොව ප්‍රධාන මාධ්‍යයි.
අකුරු ප්‍රමාණය (Font Size):


සමාජය තුල ලිංගික අපහාස, අපවාද පැතිරුවේ සමාජ මාධ්‍ය නොව ප්‍රධාන මාධ්‍යයි. 

සමාජයේ මිත්‍යාව, බොරුව වැපිරුවේ සමාජ මාධ්‍ය නොව ප්‍රධාන මාධ්‍යයි. 

මේ ගැන අපි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පවා පැමිනිලි කර තිබුනත් අද වන තුරුත් කිසිදු පරීක්ෂනයක් සිදුකර නැත. 

එහෙම තිබියදී සමාජ මාධ්‍ය පාලන පණතක් ආන්ඩුවෙන් අරං එනවා නම් ඒකෙ උවමනාව මුග්ධයෙක් නොවන ඕනෑම කෙනෙකුට පැහැදිලි විය යුතුයි. 

ගෙදර යන්න බලාගෙන කරන වැඩවලට හරි මචං එළ කියනවට වඩා අපි මොකුත් කියන්නේ නැත.

හෑලි ටයිම්ස් - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)

දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...