තුනක් පරණ පොතක තිබිලා හම්බුනා. ඒ කාරණා තුන ඇත්තටම ඉන්ටරෙස්ටින්.
1. බුද්ධිමත් කාරනා ගැන කතාබහ කළ හැකි වීම (මෙතනදි බුද්ධිමත් කියන දේ අපැහැදිලි විය හැකි නිසා මං ඒක ගන්නෙ ඉන්ටරෙස්ටින් දේවල් ගැන කතාබහ කළ හැකි වීම විදිහට )
2. තමන්ට බොන්න පුළුවන් ප්‍රමාණය දැන සිටීම. වෙන විදිහකින් කිව්වොත් බීලා පිස්සු කෙලින්නෙ නැති වීම.
3. අනෙකාගෙ මතයට හෝ අදහසට ගරු කිරීමට හැකි වීම. ඒ කියන්නෙ තමන් එකග නොවුනත් අනෙකාට ඒ අදහස දැරීමට ඇති අයිතිය ගරු කිරීම කියන එක.
මේ කාරණා තුන කෙනෙක් ළග තියෙනවා නම් ඒ කෙනා ඵලදායී සම්බන්ධතාවයක් පැවැත්වීමට සුදුස්සෙක් වෙනවා.
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




