BREAKING
Top Ad
බුකිය

කොට්ට්ච්චි වන්නම

T

The Leader

April 8, 2024 • 4:07 AM

කොට්ට්ච්චි වන්නම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිලන්ති කොට්ටච්චි ඩාන්ස් කරන එකක් අල්ලං ලොකු මඩපාරක් යනව,
  • නර්තනය මගින් දරුවන්ට විශාල සතුටක් ලැබේ.
  • නර්තනය මඟින් සිදුවන ශරීරයේ මාංශපේශි පාලනය කිරීම නිසා ඇතිවන සතුට ගායනය මඟින් නොලැබේ." මම නම් කැමති කවද හරි අනුරත් නටනව බලන්න, චම්පිකත් නටනව බලන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ මොනවත් නිසා නෙමෙයි ඇය මාලිවෙ නගරාධිපති අපේක්‍ෂිකාවක් නිසා. කියන්න හදන්නෙ මාලිවෙ ගැහැණු නම් මෙහෙම නටන්න බැහැ කියල. පුදුම කෙලියක් නෙ මේක. 

 

431903560 719017393736024 4519506818195733934 n

දේශපාලනය කරනව නම් කාල බීල ජොලියෙ ඉන්න බැරිද? ගැහැණුන්නට නටන්න අකැප ද? මට නම් තේරෙන්නෙ නැහැ මේ ගහන මඩ.

ඩාන්ස් කරනව කියන්නෙම සාමූහිකව කටයුතු කිරීමේ ස්වරූපයක්! 

මරණයට පත්වනතෙක් හැකි සෑම අවස්ථාවකදීම නර්තනයේ යෙදීම වැදගත්වේ. බර්ට්‍රම් රසල් සිය (අධ්‍යාපනය ගැන)On Education නැමති පොතේ මෙසේ කියයි.

 

jumping dancers scaled

51nSAie18sL. AC UF8941000 QL80 "පාසලේ ඉඟෙන ගන්නා මුල් අවුරුදු වලදී නර්තනය ඉඟැන්වීම සඳහා කාලය වෙන් කිරීම අවශ්‍ය වේ. නර්තනය මගින් දරුවන්ට විශාල සතුටක් ලැබේ. ඊට අමතරව එය ළමයාගේ සෞඛ්‍යයට ද හිතකරවේ. එමඟින් දරුවා තුළ පවතින සෞන්දර්‍යාත්මක හැඟීම් වර්ධනය වේ. නර්තනය පිළිබඳ මූලික ලක්‍ෂණ ඉඟෙන ගැනීමෙන් පසුව සාමූහිකව කරනු ලබන නැටීම් පුරුදු කළ යුතුවේ. එය තරුණ ළමයින්ට පහසුවෙන් තේරුම් ගත හැකි සාමූහිකව කටයුතු කිරීමේ ස්වරූපයකි. නර්තනය මඟින් සිදුවන ශරීරයේ මාංශපේශි පාලනය කිරීම නිසා ඇතිවන සතුට ගායනය මඟින් නොලැබේ."

මම නම් කැමති කවද හරි අනුරත් නටනව බලන්න, චම්පිකත් නටනව බලන්න. සජිතුත් නටනව බලන්න. ගැහැණු විතරක් නෙමෙයි හැමෝම නටනව බලන්න.

චන්ද්‍රිකාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 'බකල් කළ' මහින්ද ගෙන් සුපිරි කතාවක් !  (වීඩියෝ)(උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

(උපුටා ගැනීම - උවිඳු කුරුකුලසුරියගේ ෆේස්බුක් පිටුවෙන් ..)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...