මාමයි බෑනයි ගෝටගෙ වියත්මගට ඇවිත් උන් දෙන්නම උන්ගෙ සිංදු විකෘති කරල "අනාචාර, සමලිංගික" වචන දාල කිව්වෙ.
ලෝයර්ස්ල ඒකත් උසාවියට පෙන්නන්න. මේ මම එදා ලියපු එක යටින් දාල තියෙන්නෙ. 

(උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com
(උපුටා ගැනීම - උවිඳු කුරුකුලසුරිය ගේ ෆේස්බුක් පිටුවෙන් ..)
සබැඳි පුවත් :
රෝහණ බැද්දගේ ගේ ගීතයක් විකෘති කළ සුරාබදු නිලධාරියා අත්අඩංගුවට
අවුරුදු ගීතයක් විකෘති කිරීම ගැන රෝහණ බැද්දගේ කියන කතාව
අවුරුදු ගීතයක් විකෘති කළ පුද්ගලයින් සොයා විමර්ශනයක්




