BREAKING
Top Ad
බුකිය

මෙය රොටියක් නොවේ - (චින්තන ධර්මදාස)

T

The Leader

June 10, 2024 • 6:07 AM

මෙය රොටියක් නොවේ - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රොටි කකා ගිහින් මේ වෙද්දි දිලිත් සෑහෙන්න ගොඩගිහින් තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


බිස්නස්කාරයෙක් වුනාට පොලිටිකල් ග්‍රවුන්ඩ් එකේ බිංදුවෙන් පටන් ගන්න වුනු දිලිත් මේ වෙද්දි දේශපාලන සංධානයක් අටවගෙන තියෙනවා. 

කොළඹින් වැඩිම චන්ද ගත්ත විමල් වීරවංසත් ඒ සංධානෙ ඉන්නවා. 

පැලෝපීය නාල මිරිකපු චන්න ජයසුමනත් ඉන්නවා. 

මුනිදාස කුමාරතුංගගෙ මුනුපුරාත් ඉන්නවා. 

දිලිත් ජනාධිපති වෙන්න හදනවා කියල කාට හරි හිතෙනවා නං ඒක ළාමක අදහසක්. 

මං හිතන්නෙ දිලිත් ‍තමන්ගේ පොලිටිකල් බ්‍රෑන්ඩ් එක ලෝන්ච් කරන්න ජනාධිපතිවරණය ඉවෙන්ට් එකක් විදිහට පාවිච්චි කරනවා. 

ඇඩ්වර්ටයිසින්කාරයෙක් විදිහට ඒ වැඩේ බලන් ඉන්න ආතල්.

හරි මචං එළ කියනවට වඩා අපි මොකුත් කියන්නේ නැ - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
#truepatriotlk
#godayamu

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...