BREAKING
Top Ad
බුකිය

'පෑඩි අම්මගෙ දෙයක්' : සජියයි ලංකාවෙ මෝදි.... -Anji fb today

T

The Leader

November 1, 2019 • 12:01 PM

'පෑඩි අම්මගෙ දෙයක්' : සජියයි ලංකාවෙ මෝදි.... -Anji fb today 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔක්කොමල්ලා "කෙනෙක්" දිනවන්න යන ගමන් මිස... "වැඩක්" දිනවන්න යන්න රටේ එකෙක් නැතිවීම පුදුමයි...ජනාධිපති පුටුවෙ තියන්න ඕනෙ වැඩක්. කෙනෙක් නෙමේ..???
  • නමුත් ඒ යටහත්භාවය නෙමෙයිද?...
  • ජනතාව බමුණො...    සජියා ගත්තම ඇත්තටම "වැඩක්" වැඩකරන වැඩක් බවට පෙරලගන්න ගන්න ඌමදත කන්නෙක්...පොඩ්ඩක් බලපං...
  • අපි නොදැනුවත්වම වින්දිතයින් බවට පත් වී ඉන්න නොදැනුවත්බවේ...භීතියේ...
අකුරු ප්‍රමාණය (Font Size):
 AKDත් ලපේ මකාගෙන පින්ක් පවුඩර් ගාගෙන... ඇහුවම කියනව.. ඒවත් ඕනෙ කියල.. ඒවා හොඳයි තමයි... මොකද සමහරක් ආචිචිලා ආසයි ඒගොල්ලන්ගෙ කතිරෙ ගන්න කෙනා කුමාරයෙක් කුමාරියක් වගේ දකින්න. ඒ ආච්චිව අන්දලා ගහන එවුන්ගෙ තියරිය.. ⁣පෙනීම දෙනව කියන්නෙ කුමාරයන්ගේ සත්‍යයේ මොහොත උදාවීම.. මහෞෂධ කුමාරයා ඇන්දුවෙ නෑ... කුමාරයෝ වැඩ කරන්නෙ රංගයක... වැඩේ තියෙන්නෙ ඒක කරන්න ඕනේ හතරාමාරට නැගිටල ගිහින් දෙයියො වගේ පන්සල් පල්ලි කෝවිල්වල එළිය වැටෙන්න කලිං... සායම මායමක් බ්රෝ...AKD ලංකාවෙ නාකි සමාජවාදෙ රනිල්ට කියල පේන්ට් කරගන්න ගමන්. 
 
රටක් නංවන්න නං දර්ශනයක් තියෙන්න ඕනෙ.. එහෙම ඒවා ආවේ පේමදාසගෙන් සහ මහින්දගෙන් විතරයි... අර ආචාර්ය පේමසිරි කේමදාස සර් ලියනව ලස්සන ලියමනක් කිලර් එකේ පෙරවදනේ...පරපුරෙන් පරපුරට ඔව්හු අප නිය ගැලවූහ... හිස් ගසාලූහ... එරෙහි විය යුතුය අප.. උන්ම උරුම කළ උන්ගේම චින්තනයට වහල්වීමෙන් කළ හැකිද එය ? කියලා... අන්න කතාව... මොනාද මේ  සිස්ටම් එක ඇවිත් උදේට රෑට ප්‍රදර්ශනයට එල්ලන්නෙ... උඩින් දෙන්නෙ.. කුකුළන්ට කෑම වගේ බා බා ගාලා විසිකරන්නෙ... ඉතින් අපි දුවනවා ඒක පස්සෙ... ආං.. එළෙව්වා ඒක පස්සේ...අනේ මෙහෙම රටක්.. රටේ ඉන්න හරක්... 
 
සජිය විතරයි ලාවටවක් වැඩක් අතේ කියන් ඌම ඒ වැඩේට දුවන එකා... ඌට රනිල්වක් නෑ...හැබෑ සප් එකට මොකෙක්වත් නෑ... ඌ නිතරගය කියන සංකල්පය මත වැඩ කරන කොනක්... 
 
ගෝටා AKD... මහේෂ්  උණු වතුරේ... සජියා බ්ලූ ඕෂන් ස්ටරැටජි... සජියයි ලංකාවෙ මෝදි... සජියයි මහපොළොවෙ මහජන දේශපාලනය කරන්නෙ.. අනිත් උං උන්  කිං වෙන්න හදන පොරවල් සටනක... සජියා 74391508 147395379846672 6190334284960628736 nවැඩක් දිනෝගන්න දුවන ගමන්... පාට කණ්ණාඩි ගලෝල ගෝටා දිහා බලන්න. එයා ඉල්ලන්නෙ පක්ෂපාතික්වය. නමුත් ඒ යටහත්භාවය නෙමෙයිද?... මං වැරදි නං කියපං. ගෝට ගාව ලොජික් එකක් නෑ.. කුයින්ට චීත්තෙ අන්දලයි තියෙන්නෙ..මං නං හිතන්නෙ ලාස්ට් චාන්ස් කියන්නෙ ග්ලෝබල් වෝර්මිං වගේ දෙයක් කියල...  ගෝටා දෙයියෙක් නං.. රාජපක්ෂ කියනිනෙ කෝවිලක් නමුත් බුදුන් කතා කළේ ප්‍රතිපත්ති පූජාවක් ගැන... ලෝක විශිෂිටත්වයට දොර හරින්නෙ නැතුව රටක් විශ්ව මට්ටමට ගේන්න පුළුවනිද? http ගැන හිතන්න... ගෝටා ට්රේඩර්. සජියා ක්‍රියේටිව්. මහේෂ් ස්ට්‍රැටර්ජි. ජනතාව බමුණො... 
 
සජියා ගත්තම ඇත්තටම "වැඩක්" වැඩකරන වැඩක් බවට පෙරලගන්න ගන්න ඌමදත කන්නෙක්...පොඩ්ඩක් බලපං... පෑඩි කියන්නේ සෙක්ස් වචනයක් නෙමේ.. ටැබූ වචනයක් නෙමේ... සුපර්මාකට් වල කවුන්ටරේ උඩත් අනික් බඩුත් එක්ක තියෙනවා...කාටත් ප්‍රශ්නයක් නෑ. කොල්ලෝ පෑඩ් අතගාන්ඩ ආසයි...බැඳපු සමහරක් පිරිමිත් එහෙමයි. ඒත් මිනිසා ඕපපාතික නෑ. අම්මෙකඅගෙන් උපන්නෙ. පෑඩි අම්මගෙ දෙයක්.. වයිෆ්ගෙ දෙයක්.  නංගිගෙ- අක්කගෙ දෙයක්. කෙල්ලගෙ දෙයක් .. ඒ හින්දම ඒක අපේ දෙයක්... මනුස්ස දෙයක්...නිකං දෙන්නම ඕන්නෑ.. කොන්ඩමි විකුණන සිල්ලර ගාණට දීපං. කියවල බලපං ජෝනාස් ස්ටෝක් ගැන. 
 
සජිය ආවොත් අපිට අලුත් වෙන්න වේවි. අපේ ගතානුගතික සහ වෙස්ට්මිනිස්ටර් ඔලු ගැන නැවත හිතන්න වේවි... මේක පාට පක්ෂ ගැන වලියක් නෙමෙ. කුයින් පුරුදු කළ... අපි නොදැනුවත්වම වින්දිතයින් බවට පත් වී ඉන්න නොදැනුවත්බවේ...භීතියේ... වහන්තරාවක්... වහන්තරා ඉවත් නොකර දරුවන්ට නිදහස් රටක් උදාකරන්න බෑ.. ඉවත් විය යුතුයි වහන්තරා.. දහසක් නැවුම් මල් පිපෙනු පිණිස... 
 
පහුගිය කාලේ රට කළේ කවුරුත් නෙමේ තනියම රනිල්.... දැන් ඒක පැහැදිලියි...දේශීයත්වය සහ ග්‍රාම්‍යත්වය කියන්නෙ දෙකක්... රනිල් තාම කොලේජ්. ලිප්ටන්ට අන්නල වටවල ආවේ කොහොමද කියල බලපං... කොළඹ බෝඩිමේ ඉන්න ගමන් නිකං හිතල බලපං... 
 
මං නං කොළඹ. EGB... COKE.. PLAIN TEA ඔක්කොම මං අගය කරනවා... මං උඹලත් එක්කම හිටපු ඇන්ජි. ලොවත් සනසමු - අපිත් සැනසෙමු.. හැපි ෆ්රයිඩෙ...❤HAPPY TGIF WITH SPRITE... IT'S CLEAR?
 
(ඇන්ජිලෝ ගේ FB පිටුවෙන් උපුටා ගන්නා ලදී )
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...