BREAKING
Top Ad
බුකිය

මේක මේ රටේ Bi අදහස - (චින්තන ධර්මදාස)

T

The Leader

April 27, 2024 • 8:43 AM

මේක මේ රටේ Bi අදහස - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ටිරාන් අලස් කියන කතාවම තමයි අර ජාජාබෙ නලින් හේවගේ කියන්නෙත්.
  • රටක නීතිය පද්ධතිය ඇතුලෙ සාධාරණ විභාගයකින් පස්සෙ, ඒ අයව පුනරුත්ථාපනය කිරීමේ අදහසක් මේ ප්‍රජාව ඇතුලෙ නෑ.
  • නඩු අහන්නෙත් ඒ ගොල්ලො දඩුවම් කරන්නෙත් ඒ ගොල්ලො.
  • ඇත්තම කතාව මේ අදහස දරන අය ඇතුලතින් වඩා දරුණු අපරාධකාරයො.
අකුරු ප්‍රමාණය (Font Size):


මේක මේ රටේ Bi අදහස.

බොරුවට බිරුවට ඕකම තමයි තිස්ස කුට්ටි පිලිගන්නෙත්.  


පොහොට්ටුව ප්‍රධානව, මේ කාලෙ ජාජාබෙ මේ අදහස දරන අය ඉන්නවා. (සජබෙ/එජාපෙ වුනත් ඉන්න පුළුවන්) අපරාධකරුවන් marala රටක් හදන්න යනවා කියන එක තරම් සාපරාධී අදහසක් මනුස්‍සයෙකුට හෝ පක්ෂෙකට තියෙන්න බෑ.


නලින් හේවගේ කියන විදිහට කසිප්පුකාරයො, ස්ත්‍රී දූෂකයො ඝාතනය කළාට අවුලක් නෑ. ටිරාන් කියන්නෙත් ඒක.

රටක නීතිය පද්ධතිය ඇතුලෙ සාධාරණ විභාගයකින් පස්සෙ, ඒ අයව පුනරුත්ථාපනය කිරීමේ අදහසක් මේ ප්‍රජාව ඇතුලෙ නෑ. නඩු අහන්නෙත් ඒ ගොල්ලො දඩුවම් කරන්නෙත් ඒ ගොල්ලො.

අපරාධකරුවෙක් බිහිකරන්න සමාජයේ පවතින දායකත්වය අමතක කරනවා කියන්නෙම අපරාධකරුවන් රකිනවා කියන එක. අහිංසක ගොදුරු mara දානවා කියන එක.


ඇත්තම කතාව මේ අදහස දරන අය ඇතුලතින් වඩා දරුණු අපරාධකාරයො. ඒ අය කරන්නෙ නීතිය සහ සදාචාරය තමන්ගෙ පැත්තෙ තියාගෙන මිනීමරන එක.



Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
#godayamu

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...