BREAKING
Top Ad
බුකිය

කිසාගෝතමී ගේ පරපුර...නොඉඳුල් නායකයෝ සොයති.

T

The Leader

September 14, 2019 • 9:17 AM

කිසාගෝතමී ගේ පරපුර...නොඉඳුල් නායකයෝ සොයති.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උපුටා ගැනීමකි..!
  • Medical එකක් දැම්මත් වැඩිපුර ගානක් දාගන්න..
  • වාහනේ විකුණන්න ගියත් කි මී 50000ක් දුවලනම් ඒක 25000ට කරකවල අලුත් වාහනේ වැඩිය දිව්වෙ නෑ ගෙදරමයි තිබුණෙ කියල කියන..
  • "දේශපාලකයෝ අවුරුදු 71ක් තිස්සෙ රට කාල" ලු.....
අකුරු ප්‍රමාණය (Font Size):

Title
කිසාගෝතමී ගේ පරපුර...නොඉඳුල් නායකයෝ සොයති.

sub title
-දේශපාලනට සම්බන්ධයක් නැති විකල්ප ජනපතිවරයෙකුගේ අවශ්‍යතාව-

දරුව උපදින්නත් කලින් ඉස්කෝලේ දාන්න හොරට ඇඩ්‍රස් හදන..

දරුවෙක් රස්සාවකට interview එකකට යනකොට තමන් දන්න හැම ලොක්කටම වැදලා හරි තමන්ගෙ එකාට විතරක් චාන්ස් එක ගන්න ට්‍රයි කරන..

වාහන වරදක් කරලා පොලීසියට අහු වුනාම දන්න හැම කෙනාටම කියලා කෝමහරි ගැලවෙන්න දගලන..

වාහනේ හැපිලා insurance එක ගන්න ගියාම කෝමහරි වැඩිපුර estimate එක දාලා කීයක් හරි කොල්ල කාගන්න..

ඔෆිස් එකේ O.T එක දානකොට වැඩිපුර පැය කාලක් හරි හොරට දාගන්න..

Medical එකක් දැම්මත් වැඩිපුර ගානක් දාගන්න..

රජයේ ආයතනෙකට ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගියත් දන්න කෙනෙක් අල්ලල පෝලිමෙන් පිටින් ගිහින් වැඩේ කරගන්න..

ඉඩමක් ගෙයක් ගන්න ගියත් ඔප්පුව අඩුවට ලියල ආණ්ඩුවට අඩුවෙන් මුද්දර ගාස්තු ගෙවන..

ගෙදර plan එකේ මොන වරද තිබුණත් නගර සභාවට ගානක් දීල ඒකත් පාස් කරගන්න..

වාහනේ විකුණන්න ගියත් කි මී 50000ක් දුවලනම් ඒක 25000ට කරකවල අලුත් වාහනේ වැඩිය දිව්වෙ නෑ ගෙදරමයි තිබුණෙ කියල කියන..

මිනිස්සු...,

සෙනසුරාද උදෙන්ම නැගිටල කුණු එකත් ශේප් එකේ පාරෙන් තියාගෙනම, ඕටී එකක් කරන්න කියල ඔෆිස් එකට ගිහින් අත්සන දාල, දවල් දවසෙ ලමයි පංති වලට ඇරලලා,ගෙදරට ටයිල් ටිකක් බලන්නත් ගිහිල්ලා,මාකට් එකට ගිහින් ගෙදරට ඕන කරන බඩුත් අරගෙන, හවසට ආපහු ඔෆිස් ගිහින්, ළමයින්ගෙ ඉස්කෝලෙට ගේන්න කියපු print outs ටිකයි photocopy ටිකයි ඔෆිස් එකෙන්ම අරගෙන, ඕටී එක සාර්තකව අවසන් කරල ගෙදර යන ගමන් FB එකේ පෝස්ට් එකක් මෙමෙ දානව...

"දේශපාලකයෝ අවුරුදු 71ක් තිස්සෙ රට කාල" ලු.....

"ඒ නිසා දේශපාලනේට සම්බන්ධ නැති විකල්ප නායකයෙක් 2020ට ගේමු" ලු... 

??

(සමාජ මාධ්‍යයක පළවූ සටහනකින් උපුටා ගැනීමකි)

ස්තුතිය - කුසල් පෙරේරාට

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...