The Leader News
BREAKING
Top Ad
Life

'සිනමා අරමුදල ලාංකීය සිනමාවේ අනාගත බලාපොරොත්තුව ද?' : සිනමා සංවාදය 16 වැනිදා

T

The Leader Desk

June 14, 2021 • 6:15 AM

'සිනමා අරමුදල ලාංකීය සිනමාවේ අනාගත බලාපොරොත්තුව ද?' : සිනමා සංවාදය 16 වැනිදා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජූනි 16 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
  • කොළඹ සිනමා පාසලෙහි ආදි ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කරන සිනමා සංවාද සෑම මසකම පළමු සහ තෙවන සතියේ බදාදා දින පැවැත්වෙනු ඇති බවයි එම සංවිධායකයන් ප්‍රකාශ කර සිටින්නේ.
  • පහත සබැඳිය ඔස්සේ ඔබටත් එම සංවාදයට එක්විය හැකි ය, Join Zoom Meeting https://learn.zoom.us/j/ 64268049966?pwd= Y0VSb0k1MXVITlFLcUNaenpqRlFQUT 09 Meeting ID: 642 6804 9966 Passcode: Cfsa@2021> (අවාරා) ########## THE LEADER TV බැසිල්ට ගෙදර නවතින්නම ප්‍රහාරයක්!
අකුරු ප්‍රමාණය (Font Size):
ජූනි 16 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
 
"සිනමා අරමුදල ලාංකීය සිනමාවේ අනාගත බලාපොරොත්තුව ද?" මැයෙන් නම් කළ මෙම සංවාදය එදින පස්වරු 8.30ට Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සිදු කෙරේ. 
 
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ආචාර්ය හරිනි අමරසූරිය, ටෙලි සිනමා අධ්‍යක්ෂ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, සිනමා විචාරක භූපති නලින්, කලා විචාරක උපාලි අමරසිංහ, කොළඹ සිනමා පාසලේ අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව එදින වැඩසටහනෙහි අදහස් දැක්වීමට නියමිත ය.
 
සංවාදය මෙහෙයවීම චමල් ජයනෙත්ති විසිනි.
 
කොළඹ සිනමා පාසලෙහි ආදි ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කරන සිනමා සංවාද සෑම මසකම පළමු සහ තෙවන සතියේ බදාදා දින පැවැත්වෙනු ඇති බවයි එම සංවිධායකයන් ප්‍රකාශ කර සිටින්නේ.  
 
පහත සබැඳිය ඔස්සේ ඔබටත් එම සංවාදයට එක්විය හැකි ය,
 
Join Zoom Meeting 
 
https://learn.zoom.us/j/64268049966?pwd=Y0VSb0k1MXVITlFLcUNaenpqRlFQUT09  
 
Meeting ID: 642 6804 9966
 
Passcode: Cfsa@2021>
 
198243041 977711209708788 7780216012319501945 n
 
 
##########
 
THE LEADER TV 
බැසිල්ට ගෙදර නවතින්නම ප්‍රහාරයක්!
 
 
ස'ගෙ වියත්මගත් නාමල්ට...? 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...