The Leader News
BREAKING
ADVERTISEMENT
Advertise with The Leader →

නවතම පුවත්• LATEST NEWS

නැවුම් පුවත් ධාරාව• LATEST FEED

ADVERTISEMENT
Advertise with The Leader →

Biz පුවත්• BUSINESS STORIES

සියල්ල බලන්න

පුවත්• news

සියල්ල
ගල්අඟුරු අර්බුදයේ පාඩුව සැපයුම්කරුගේම කරපිටින් පියවෙයි
පුවත්

ගල්අඟුරු අර්බුදයේ පාඩුව සැපයුම්කරුගේම කරපිටින් පියවෙයි

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නිසා විදුලිබල ක්ෂේත්‍රයට වූ රුපියල් බිලියන 15.7ක පාඩුව, සැපයුම්කරුගෙන් අයකරගත් රුපියල් බිලියන 17ක ඇපකර හා දඩ මුදල් මඟින් පියවා ගැනීමට රජය පියවර ගනී; පාරිභෝගිකයාට බරක් නෑ.

Awaraabout 4 hours ago
ජිම් එකක් ඇතුළු කෝටි 10ක වත්කම් සීල් තබයි
පුවත්

ජිම් එකක් ඇතුළු කෝටි 10ක වත්කම් සීල් තබයි

ඩුබායි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන බොරලැස්ගමුවේ ව්‍යාපාරිකයකුට අයත් කාය වර්ධන මධ්‍යස්ථානයක්, සංචාරක බංගලාවක් සහ සුඛෝපභෝගී මහල් නිවාසයක් ඇතුළු කෝටි 10ක දේපළ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් තහනම් කර තිබේ.

Awaraabout 4 hours ago
චෙම්මනි සමුහ මිනීවල: DNA පරීක්ෂණ කැණීම් නිමවන තෙක් පමා ද?
පුවත්

චෙම්මනි සමුහ මිනීවල: DNA පරීක්ෂණ කැණීම් නිමවන තෙක් පමා ද?

චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර තාක්ෂණික සහාය විමසා බලන බව රජය ප්‍රකාශ කරද්දී, වින්දිතයන්ගේ විශ්වාසය දිනාගැනීමට කඩිනම් පියවර අවශ්‍ය බවට දෙමළ දේශපාලන නියෝජිතයෝ පෙන්වා දෙති.

Awaraabout 5 hours ago
වසර 2-3කින් VAT බදු අඩු කරනවා: ජනපතිගෙන් ඉඟියක්
පුවත්

වසර 2-3කින් VAT බදු අඩු කරනවා: ජනපතිගෙන් ඉඟියක්

රාජ්‍ය ආදායම කළමනාකරණය කරගනිමින් ඉදිරි වසර දෙක තුන තුළ එකතු කළ අගය මත බද්ද (VAT) පහළ දැමීමත්, පොත්පත් මත පනවා ඇති බදු ඉවත් කිරීමත් රජයේ මූලික අරමුණ බව ජනාධිපතිවරයා පවසයි.

Nethminiabout 5 hours ago

Economy• economy

සියල්ල
මන්නාරම් තෙල් ගවේෂණය ජාත්‍යන්තර ලංසුවට: ශ්‍රී ලංකාවට නව බලාපොරොත්තුවක්?
Economy

මන්නාරම් තෙල් ගවේෂණය ජාත්‍යන්තර ලංසුවට: ශ්‍රී ලංකාවට නව බලාපොරොත්තුවක්?

මන්නාරම් ද්‍රෝණියේ වර්ග කිලෝමීටර් 34,000කට ආසන්න මුහුදු කලාප 4ක තෙල් හා ගෑස් ගවේෂණය සඳහා ශ්‍රී ලංකාව ලෝක ප්‍රකට බලශක්ති සමාගම් වෙතින් නිල වශයෙන් ලංසු කැඳවයි.

Awaraabout 2 hours ago
ගම සහ කොළඹ ඩිජිටල් බැංකු පරතරය ආර්ථික පිබිදීමට බාධාවක්
Economy

ගම සහ කොළඹ ඩිජිටල් බැංකු පරතරය ආර්ථික පිබිදීමට බාධාවක්

මෙරට මධ්‍යම පන්තියෙන් අඩකට වැඩි පිරිසක් ගම්බදව විසිරී සිටියද, විධිමත් බැංකු ණය සහ ඩිජිටල් පහසුකම් තවමත් කොළඹ ධනවත් පන්තියට පමණක් සීමාවීම ඉදිරි වෙළෙඳපොළ ප්‍රසාරණයට බාධාවක් බව ආර්ථික වාර්තාවක් පෙන්වා දෙයි.

Awaraabout 15 hours ago
සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය
Economy

සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය

ආර්ථික වර්ධන සංඛ්‍යාලේඛන ඉහළ ගිය ද, රැකියා උත්පාදනය සහ අපනයන පුළුල් නොවුණහොත් රට නැවතත් අනතුරුදායක අඩියකට වැටීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Awara1 day ago
වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග
Economy

වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග

වසර හතරක තහනම ඉවත් කිරීමෙන් පසු වාහන ආනයනයෙන් රජයට දැවැන්ත ආදායමක් ලැබුණද, පැරණි වාහන මිල කඩාවැටීමෙන් මූල්‍ය සමාගම් හමුවේ මතුව ඇති අවදානම සහ සාමාන්‍ය ජනතාවට වාහන මිලදී ගැනීමේ හැකියාව සීමා වීම ආර්ථික විද්‍යාඥයන්ගේ විශේෂ අවධානයට ලක්ව තිබේ.

Awara1 day ago

විශේෂාංග• featured

සියල්ල
මොනතරම් රංගයේ නිපුණ වුණත් නිරුවත් චරිතයක් කරන්න තරම් මම එඩිතර නෑ - සබීතා පෙරේරා
විශේෂාංග

මොනතරම් රංගයේ නිපුණ වුණත් නිරුවත් චරිතයක් කරන්න තරම් මම එඩිතර නෑ - සබීතා පෙරේරා

(සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය සහ අති දක්ෂ රංගනවේදිනියක වූ සබිතා පෙරේරා සමග ප්‍රවීන මාධ්‍යවේදී ටිරන් බංගගමආරචි සිදුකළ කතාබහකි.)

Nethmini2 days ago
මන්නාරමේ වැලිපර අට සංචාරක වැඩසටහන අටුව කඩා පුටුව හැදීමක් ද?
විශේෂාංග

මන්නාරමේ වැලිපර අට සංචාරක වැඩසටහන අටුව කඩා පුටුව හැදීමක් ද?

රාම–රාවණා පුරාවෘත්ත විකුණා ක්ෂණික ඩොලර් සෙවීමට මන්නාරමේ අතිශය සංවේදී වැලිපර පද්ධතිය බිලිදීම "අටුව කඩා පුටුව හැදීමක්" බඳු විනාශකාරී ක්‍රියාවක් බවට පරිසරවේදීහු අනතුරු අඟවති.

රීටා ජෙනට් පෙරේරා2 days ago
වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා
විශේෂාංග

වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා

ගුජරාතයෙන් ප්‍රසිද්ධ දේශපාලනයට පය ගැසූ නරේන්ද්‍ර මෝඩිගේ දේශපාලන ජීවිතයට මෙම ඔක්තෝම්බර 07 වන දිනට වසර 25 ක් පිරීම නිමිතිකොට ඉන්දියාව පුරා උත්සව පැවැත්වෙන බැව් භාරතීය ජනතා පක්ෂය

කුසල් පෙරේරා3 days ago
වෘත්තීය සටන්කරුවකු වීමට නම්…
විශේෂාංග

වෘත්තීය සටන්කරුවකු වීමට නම්…

වෘත්තීය සටන්කරුවෙක් (Professional Fighter) වෙන්න හිතාගෙන ඉන්න කෙනෙකුට තියෙන ලොකුම අභියෝගය තමයි සිනමාවයි, ඇත්ත සටන් බිමයි පටලවාගන්නේ නැතුව නිවැරදි පාර හොයාගන්න එක. අද වෙනකොට සටන්

Pasan3 days ago

ක්‍රීඩා• sports

සියල්ල
ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට
ක්‍රීඩා

ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ 19 වැනි නායකයා ලෙස 31 හැවිරිදි කුසල් මෙන්ඩිස් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව තේරීම් කමිටුව අද තීරණය

Pasanabout 20 hours ago
ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්
ක්‍රීඩා

ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්

ස්වෛරී රටක නීතිවලට බාහිරින් බලපෑම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හිමිකමක් නැති බව පවසන එරාන් වික්‍රමරත්න, නව ක්‍රිකට් පනත හරහා දේශපාලන ඇඟිලි ගැසීම් සීමා වී පාර්ලිමේන්තු විගණනය ශක්තිමත් වන බව අවධාරණය කරයි.

Nethmini1 day ago
මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!
ක්‍රීඩා

මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!

නරඹන්නෙකුට ටෙනිස් බෝලයෙන් පහර දුන් රුසියානු ක්‍රීඩක ඩැනියෙල් මෙඩ්වියැඩෙෆ් (Daniil Medvedev) චීන විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා. නොවැක් ජොකොවිච්ට එරෙහිව පැවති අවසන්-පූර්ව

වර්නන් ගුණසේකර2 days ago
හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!
ක්‍රීඩා

හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!

ජපානයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනාගෙන අනිවාර්ය හමුදා සේවයෙන් ගැලවීම පිළිබඳව උදම් වීම සම්බන්ධයෙන් දකුණු කොරියානු පාපන්දු කණ්ඩායමේ නායක ලී ගී-හක් (Lee Gi-hyuk)

වර්නන් ගුණසේකර2 days ago

විදේශ• world

සියල්ල
ලොව ආකර්ෂණීයම රට ලෙස ජපානය සිව්වන වරටත් පෙරමුණට
විදේශ

ලොව ආකර්ෂණීයම රට ලෙස ජපානය සිව්වන වරටත් පෙරමුණට

ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ ඉහළම ඇගයීමක් වන ‘කොන්ඩේ නාස්ට් ට්‍රැවලර්’ පාඨක තේරීමේදී ලොව වඩාත්ම ආකර්ෂණීය රාජ්‍යය ලෙස ජපානය අඛණ්ඩව සිව්වන වසරටත් නම් කෙරේ. සංචාරක ආරක්ෂාව හා සුවිශේෂී ආගන්තුක සත්කාරය ඊට ප්‍රධාන හේතු වී තිබේ.

Nethmini34 minutes ago
87 හැවිරිදි වියපත් කාන්තාවගේ මරණයෙන් ස්පාඤ්ඤය පුරා දැවැන්ත ජනතා අරගලයක්
විදේශ

87 හැවිරිදි වියපත් කාන්තාවගේ මරණයෙන් ස්පාඤ්ඤය පුරා දැවැන්ත ජනතා අරගලයක්

දශක හතක් ජීවත් වූ නිවසින් නෙරපා හැරීමෙන් පසු රෝහල්ගත වූ 87 හැවිරිදි මරිකාමන් අබාස්කල් මිය යාමත් සමඟ ස්පාඤ්ඤය පුරා දැවැන්ත නිවාස අයිතිවාසිකම් විරෝධතා රැල්ලක් මතුව තිබේ.

Awaraabout 2 hours ago
ෆෝට් හුඩ් ප්‍රහාරකයාගේ මරණ දඬුවම සජීවීව විකාශයට?
විදේශ

ෆෝට් හුඩ් ප්‍රහාරකයාගේ මරණ දඬුවම සජීවීව විකාශයට?

අමෙරිකානු හමුදා කඳවුරක 13 දෙනෙකු ඝාතනය කළ නිඩාල් හසන්ට වෙඩි තබා දෙන මරණ දඬුවම සජීවීව විකාශය කිරීමට පෙන්ටගනය සැරසෙද්දී, ඊට එරෙහිව දැඩි නීතිමය හා මානව හිමිකම් සංවාදයක් මතුවෙයි.

Awaraabout 4 hours ago
'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්
විදේශ

'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්

ලෝකයේ දේශගුණ විපර්යාසයන්හි සැබෑ බරපතළකම මැනිය හැක්කේ සමුළු කාමර තුළ ඉදිරිපත් කෙරෙන සංඛ්‍යාලේඛනවලින් පමණක් නොවේ. මුහුදු මට්ටමෙන් මීටර් දෙකකටත් වඩා පහළින් පිහිටි, ජනගහනය දසදහසකට

Pasan1 day ago

Opinion• review

සියල්ල
පළාත් පාලනය සැබැවින්ම කරන්නේ කවුද? ආණ්ඩුකාර බලයේ යථාර්ථය | ලයනල් බෝපගේ
Opinion

පළාත් පාලනය සැබැවින්ම කරන්නේ කවුද? ආණ්ඩුකාර බලයේ යථාර්ථය | ලයනල් බෝපගේ

පළාත් සභා අක්‍රියව තිබියදී ජනාධිපති නියෝජිතයා මුළු පළාතම මෙහෙයවන අයුරු සහ එහි දේශපාලන ඇතුළාන්තය පිළිබඳ විමසුමක්.

ආචාර්ය ලයනල් බෝපගේabout 2 hours ago
ත්‍රස්ත විරෝධී පනත: රජයට ඉතිරි විකල්ප 3 මෙන්න
Opinion

ත්‍රස්ත විරෝධී පනත: රජයට ඉතිරි විකල්ප 3 මෙන්න

නව ත්‍රස්ත විරෝධී කෙටුම්පත අහෝසි නොවන තත්ත්වයක් තුළ, රට මුහුණ දෙන ප්‍රායෝගික විකල්ප මහාචාර්ය රොහාන් සමරජීව විග්‍රහ කරයි.

මහාචාර්ය රොහාන් සමරජීවabout 3 hours ago
සිවුරක සිටිය යුත්තේ කවුද? | කුසල් පෙරේරා
Opinion

සිවුරක සිටිය යුත්තේ කවුද? | කුසල් පෙරේරා

අධිකරණ ක්‍රියාවලියකදී වුවත් ඕනෑම ආගමිකයෙකුගේ පැවිදි වස්ත්‍රය ගැලවීමේදී “ආණ්ඩුව” මීට වැඩි සැලකිල්ලක් පෙන්විය යුතු යැයි ඉකුත් 06 වන දින ඥාණසාර හිමි සිවිල් ඇඳුමින් අධිකරණයට රැගෙන එනු

කුසල් පෙරේරාabout 18 hours ago
නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම
Opinion

නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම

(2019 මාර්තු 17 වැනිදා 'අනිද්දා' පත්‍රයේ ‘සමකය’ විශේෂාංගයේ සහ jdslanka.org හි පළවූ ලිපියකි) පාර්ලිමේන්තු පාරේ 'ප්‍රජාතන්ත්‍රවාදී' බැටන් ප්‍රහාරය නව ත්‍රස්ත මර්දන පනතට විරෝධය

Pasanabout 19 hours ago

සාහිත්‍ය - කලා• literature-arts

සියල්ල
හොඳ සිනමාකරුවකු වන්නේ කෙසේ ද ? - බුඩී කියයි (වීඩියෝ)
සාහිත්‍ය - කලා

හොඳ සිනමාකරුවකු වන්නේ කෙසේ ද ? - බුඩී කියයි (වීඩියෝ)

සිනමාව ඉගෙනීමට ඇති පහසු ම සහ ප්‍රායෝගික ම ක්‍රමය තමන් කැමති අධ්‍යක්ෂවරයකු යටතේ වැඩ කිරීම යැයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බුඩී කීර්තිසේන පැවසී ය.

Nethminiabout 1 hour ago
ආයු සහ බහුචිතවාදියා: සිනමාවෙන් මතුකෙරෙන තිත්ත දේශපාලනය | අතුලසිරි සමරකෝන්
සාහිත්‍ය - කලා

ආයු සහ බහුචිතවාදියා: සිනමාවෙන් මතුකෙරෙන තිත්ත දේශපාලනය | අතුලසිරි සමරකෝන්

ආයු සහ බහුචිතවාදියා එකිනෙක සමඟ තරග කරන චිත්‍රපට දෙකක් ලෙස නොව, සමකාලීන ශ්‍රී ලාංකික සිනමාව ගමන් කරන මාර්ග දෙකක් ලෙස කියවීම වඩාත් ඵලදායී යැයි සිතේ. බහුචිතවාදියා පවතින සමාජ-ආර්ථික

ආචාර්ය අතුලසිරි සමරකෝන්about 17 hours ago
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය
සාහිත්‍ය - කලා

සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය

වර්තමානයේ පොතක් ජනප්‍රිය වීමට එම පොත ගුණාත්මකභාවයෙන් යුතු පොතක් විය යුතු ද? එසේත් නැත්නම්, හොඳින් සංවිධානය කළ සමාජ මාධ්‍ය ව්‍යාපාරයක්, කමෙන්ට් කිහිපයක්, හුවමාරු කිරීම් (Share) සිය

Pasan3 days ago
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)
සාහිත්‍ය - කලා

නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)

ඔහු මෙම අදහස් පළ කළේ Boodee Keerthisena Youtube නාලිකාව තුළ මේ සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමක දී ය. ඔහු පවසන්නේ: එබඳු පුද්ගලයකුට පළමුව ජීවිතයෙන් ලද පළපුරුද්ද අත්‍යවශ්‍ය බවයි

Pasan3 days ago