BREAKING

ආලින්දයෙන් ඔබ්බට

Showing page 1 of 2 (24 articles)

ආලින්දයෙන් ඔබ්බට 21: ප්‍රේක්ෂක ප්‍රජාව රස්තියාදු නොකළ 'සුසුම් රස්තියාදුව' - (ජයසිරි අලවත්ත)
ආලින්දයෙන් ඔබ්බට

ආලින්දයෙන් ඔබ්බට 21: ප්‍රේක්ෂක ප්‍රජාව රස්තියාදු නොකළ 'සුසුම් රස්තියාදුව' - (ජයසිරි අලවත්ත)

වන මලක් අතැර දාලාකඩදාසි මලක වහලාඅඬු කඩාගත්ත බඹරෝදැන්වත් පල ඉගිළීලා//

The Leaderover 2 years ago
ආලින්දයෙන් ඔබ්බට 20 : බැහැර කළ යුතු සමාජ ආකල්ප පිළබඳ විවරණය කෙරෙන 'අනිච්චාවත සංඛාරා'
ආලින්දයෙන් ඔබ්බට

ආලින්දයෙන් ඔබ්බට 20 : බැහැර කළ යුතු සමාජ ආකල්ප පිළබඳ විවරණය කෙරෙන 'අනිච්චාවත සංඛාරා'

අනිච්චා වත සංඛාරාඋප්පාද වය ධම්මිනෝඋප්පජ්ජිත්වා නිරුජ්ජන්තිඒසං වූප සමෝසුඛෝ

The Leaderover 2 years ago
ආලින්දයෙන් ඔබ්බට 19 : 'මීයා' ඊයා නොවන්නට නම්...- (ජයසිරි අලවත්ත)
ආලින්දයෙන් ඔබ්බට

ආලින්දයෙන් ඔබ්බට 19 : 'මීයා' ඊයා නොවන්නට නම්...- (ජයසිරි අලවත්ත)

‘‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී’’ යැයි මුනිදාස කුමාරතුංග පඬිවරයා පවසා ඇත.

The Leaderover 2 years ago
ආලින්දයෙන් ඔබ්බට 18 : 'කොඩි ගහ යට' පිළිබඳ මගේ කියැවීම - (ජයසිරි අලවත්ත)
ආලින්දයෙන් ඔබ්බට

ආලින්දයෙන් ඔබ්බට 18 : 'කොඩි ගහ යට' පිළිබඳ මගේ කියැවීම - (ජයසිරි අලවත්ත)

සාහිත්‍ය නිර්මාණයක මෙන් ම ඕනෑම: සිනමා නිර්මාණයක, වේදිකා නිර්මාණයක, රූපවාහිනී නිර්මාණයක දී පළමුව නිර්මාණය වන්නේ කිසියම්

The Leaderalmost 3 years ago
ආලින්දයෙන් ඔබ්බට 17 - තෙවන සිල් පදයේ ම දිගුවක් වූ 'HUMAN ERRORS' - (ජයසිරි අලවත්ත)
ආලින්දයෙන් ඔබ්බට

ආලින්දයෙන් ඔබ්බට 17 - තෙවන සිල් පදයේ ම දිගුවක් වූ 'HUMAN ERRORS' - (ජයසිරි අලවත්ත)

‘‘කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි’’

The Leaderabout 3 years ago
ආලින්දයෙන් ඔබ්බට (16) : කාන්තා ශක්තිය උරගා බලන 'චන්දෝලි'- (ජයසිරි අලවත්ත)
ආලින්දයෙන් ඔබ්බට

ආලින්දයෙන් ඔබ්බට (16) : කාන්තා ශක්තිය උරගා බලන 'චන්දෝලි'- (ජයසිරි අලවත්ත)

කාන්තා පාර්ශ්වයට ද, පුරුෂ පාර්ශ්වයට ද තම තමන්ගේ වැඩක යෙදෙමින් ම ‘‘සවන් දිය හැකි’’ ටෙලි නාට්‍ය නිර්මාණ බිහි වන අද්‍යතනයේ

The Leaderabout 3 years ago
ආලින්දයෙන් ඔබ්බට : දේශපාලන භූමියේ නරුමත්වය පිළිබිඹු කෙරෙන 'ගගන පියවර' - (ජයසිරි අලවත්ත)
ආලින්දයෙන් ඔබ්බට

ආලින්දයෙන් ඔබ්බට : දේශපාලන භූමියේ නරුමත්වය පිළිබිඹු කෙරෙන 'ගගන පියවර' - (ජයසිරි අලවත්ත)

‘‘බලය’’ නමැති වදන අරුත් ගැන්වීමේ දී එහි පාර්ශ්ව කිහිපයක් පවතී. එනම්: විදුලි බලය, ජල බලය, වාෂ්ප බලය, සුළං බලය, තාප බලය සහ චුම්භක බලය යනාදි වශයෙනි.

The Leaderover 3 years ago
ආලින්දයෙන් ඔබ්බට 13 : සබුද්ධික ඡන්ද දායක ප්‍රජාව වෙත තිළිණ කළ 'වීදුරු මල්'
ආලින්දයෙන් ඔබ්බට

ආලින්දයෙන් ඔබ්බට 13 : සබුද්ධික ඡන්ද දායක ප්‍රජාව වෙත තිළිණ කළ 'වීදුරු මල්'

පසුගිය දිනෙක ජනක කුඹුකගේ විසින් ඉදිරිපත් කරනු ලබන ‘‘Lines and Beyound ’’ නමැති Youtube නාලිකාව සමග සමග සාකච්ඡාවකට සහභාගී වූ ප්‍රවීණ

The Leaderalmost 4 years ago
ආලින්දයෙන් ඔබ්බට : දශක ද්වයක දේශපාලන ඛේදවාචක ත්‍රිත්වයක් රැගෙන එන ‘‘අඳුන්ගිර’’
ආලින්දයෙන් ඔබ්බට

ආලින්දයෙන් ඔබ්බට : දශක ද්වයක දේශපාලන ඛේදවාචක ත්‍රිත්වයක් රැගෙන එන ‘‘අඳුන්ගිර’’

ප්‍රේක්ෂක, රසික හෝ පාඨක යන ප්‍රජාව කිසියම් සාහිත්‍ය කලා නිර්මාණයක්: නැරඹීමෙන්, ශ්‍රවණය කිරීමෙන් හෝ කියවීමෙන් ඉක්බිති අදාළ නිර්මාණයේ

The Leaderalmost 4 years ago
ආලින්දයෙන් ඔබ්බට : පිතු සෙනෙහේ ගැඹුර පිළිබිඹු කෙරෙන 'පීතෘ'
ආලින්දයෙන් ඔබ්බට

ආලින්දයෙන් ඔබ්බට : පිතු සෙනෙහේ ගැඹුර පිළිබිඹු කෙරෙන 'පීතෘ'

ලංකාවේ වෙසෙන බහුතරයක්: පාඨක, ප්‍රේක්ෂක මෙන් ම රසික ප්‍රජාව කියන්නෙ ඕනෑම කලා නිර්මාණයක මතුපිට තලය පමණක්: නරඹන, සවන් දෙන

The Leaderabout 4 years ago
ආලින්දයෙන් ඔබ්බට 16 : 'Inter නැසනල් 02' - (ජයසිරි අලවත්ත)
ආලින්දයෙන් ඔබ්බට

ආලින්දයෙන් ඔබ්බට 16 : 'Inter නැසනල් 02' - (ජයසිරි අලවත්ත)

අසමත් ටෙලි නිර්මාණ කුලකයේ නවතම උදාහරණය ‘‘Inter නැසනල් 02’’

The Leaderover 4 years ago
ආලින්දයෙන් ඔබ්බට - තුන්කල් පිළිබිඹු කෙරෙන 'මිණි ගං දෑළ'
ආලින්දයෙන් ඔබ්බට

ආලින්දයෙන් ඔබ්බට - තුන්කල් පිළිබිඹු කෙරෙන 'මිණි ගං දෑළ'

ප්‍රබන්ධය යනු ප්‍රබන්ධයක් ම පමණක් ද...? යන්න පිළිබඳ ගැටලුව සඳහා නිශ්චිත විසඳුමක් තවමත් නොලැබී තිබෙන වටපිටාවක් තුළ තවත් එබඳු ම ප්‍රබන්ධ

The Leaderover 4 years ago
ආලින්දයෙන් ඔබ්බට 11 : මිනිස් ජීවිත දවා හළු කළ 'මිණි කිරණ' -ජයසිරි අලවත්ත
ආලින්දයෙන් ඔබ්බට

ආලින්දයෙන් ඔබ්බට 11 : මිනිස් ජීවිත දවා හළු කළ 'මිණි කිරණ' -ජයසිරි අලවත්ත

ආශාවේ ගැලිලා - තණ්හාවේ බැඳිලාසුන්දර සිරියෙන් – ගින්දර අවුලා

The Leaderalmost 5 years ago
මායාකරුවෝ රජයන ලොවක පිස්සකුගේ විනිශ්චය - 'දූවිලි අහස'
ආලින්දයෙන් ඔබ්බට

මායාකරුවෝ රජයන ලොවක පිස්සකුගේ විනිශ්චය - 'දූවිලි අහස'

දෙනෙත් පෙනුණ ද අන්ධයන් ලෙස වෙසෙන, දෙසවන් ඇසුණ ද බිහිරන් සේ සිටින, කතා කළ හැකි වුව ද ගොළුවන් සේ සිටින මිනිසුන් හට යථා ලෝකයේ තථාභුතභාවය වටහාගැනීම බෙහෙවින් ම අසීරු ය.

The Leaderalmost 5 years ago