ආලින්දයෙන් ඔබ්බට
Showing page 2 of 2 (24 articles)

ආලින්දයෙන් ඔබ්බට 10 : 'නිරාවරණ' - ජයසිරි අලවත්ත
(වාරණය නොකළ යුතු යථාර්ථය පිළිබිඹු කෙරෙන 'නිරාවරණ')

ආලින්දයෙන් ඔබ්බට 07 - 'හේලංකඩ'ට ගොඩවීමෙන් ඉක්බිති...- ජයසිරි අලවත්ත
මුරුගසන් වැහි කෝඩ බිඳුණා

'මහපොළොව' - ටෙලි නාට්‍ය නාමයෙන් සාහිත්‍ය කෘති සහ ඒවායේ චරිත ඝාතනය කිරීම
‘‘වෙල්ලාව පෙරළා දමන ලද්දේ ගැටවුන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය.

ආලින්දයෙන් ඔබ්බට 06 : ආදරයට ආදරය කළ තරුණයකුගේ - ‘‘ඉලන්දාරි හැන්දෑව’’
පිවිසුම: මව සහ දරුවා අතර ඇතිවන ආදරයේ සිට විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු හෝ සමලිංගිකයන් දෙදෙනකු (ආදරය සහ ලිංගික තෘප්තිය උදෙසා) අතර ඇතිවන ආදරය දක්වා වූ ක්‍රියාදාමය විවිධාකාර ය.


‘‘තණමල්විල කොල්ලෙක්’’ අමුතු ජීවියෙක් ද...? -ජයසිරි අලවත්ත
මෙරටේ ඇතැම් ගමක හෝ නගරයක නමක් (මෙය ලංකාවට පමණක් නොව ලොව වෙනත් රටවල පිහිටි නගර සහ ගම්වලට ද සාපේක්ෂ වන්නට පිළිවන) පැවසූ සැණින් එම ගමට හෝ නගරයට අදාළ චිත්ත රූපයක් ගමේ නම අසන පුද්ගලයාගේ මනසේ සිතුවම් වනු නොඅනුමාන ය.

‘‘ත්‍රෛලෝකා’’ තුළින් ජාතිවාදියෝ හඳුනාගනිමු - ජයසිරි අලවත්ත
නමුදු රට අභ්‍යන්තරයේ ජාතින් අතර හෝ විවිධ ආගම් ලබ්ධිකයන් අතර ගැටුමක් සිදුවී තිබේ නම් ඒ 1915 ඇතිවූ සිංහල- මුස්ලිම් ගැටුම පමණි.

'වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද? - ජයසිරි අලවත්ත
විටින් විට නැරඹූ, නරඹා රසවිඳි ටෙලි නාට්‍ය පිළිබඳ ලියැවෙන ලිපි පෙළේ දෙවැන්න ලෙස මවිසින් තෝරාගන ලැබුවේ:


